GOLDEN NOTES SET - 2


NOTE - 1

1. අද උදේ - this morning

2. ඊයේ රෑ - last night

3. ඊයේ - yesterday

4. ඊයේ පස්වරුවේ - yesterday afternoon

5. පෙරෙයිදා - the day before yesterday

6. පළමුදා - two days ago

7. දවස් තුනකට කලින් - two days ago

8. චුට්ටකට කලින් - a while ago

9. මොහොතකට කලින් - a moment ago

10. අවුරුදු 100 කට කලින් - 100 years ago

11. ගිය සතියේ - last week

12. ගිය සති අන්තයේ - last weekend

13. ගිය මාසේ  - last month

14. ගිය අවුරුද්දේ මාර්තු - in March last year

15.  ඊයේ මේ වෙලාවට - at this time yesterday

16. ඊයේ උදේ 10.30 ට - at 10.30 yesterday morning

17. 2012 දී - in 2012


NOTE - 2

1. අද හවසට - this evening

2. අද රෑට - tonight

3. හෙට උදේට - tomorrow morning

4. හෙට - tomorrow

5. අනිද්දා - the day after tomorrow

6. ඉංඅනිද්දා - in two days

7. දවස් තුනකින් - in three days

8. මිනිත්තුවකින් - in a minute

9. ඉක්මනින් - soon

10. ලබන සතියේ - next week 

11. ලබන සති අන්තයේ - next weekend

12. මේ අවුරුද්ද අගදී - at the end of this year

13. මේ මාසේ අග විතර වෙනකොට - by the end of this month

14. 2050 දී - in 2050

15. ලබන අවුරුද්දේ ජනවාරි මාසෙදි - in January next year


NOTE - 3

1. දැනටමත් - already

2. මේ දැන් - just

3. ..ම වගේ - almost / nearly

4. පවා - even

5. වත් නෑ - not even

6. තාම නෑ  - not yet

7. කවදාවත් නෑ - never

8. කවදහරි - never 

NOTE - 4

1. සෝදනවා
/ සේදුවා / සෝදලා - wash / washed / washed

2. ප‍යින් යනවා / පයින් ගියා / පයින් ගිහිල්ලා - walk / walked / walked

3. පිරිසිදු කරනවා / පිරිසිදු කලා / පිරිසිදු කරලා - clean / cleaned / cleaned

4. විශ්වාස කරනවා / විශ්වාස කලා / විශ්වාස කරලා - trust / trusted / trusted

5. දන්වනවා / දැන්වුවා / දන්වලා - inform / informed / informed

6. නරඹනවා / නැරඹුවා / නරඹලා - watch / watched / watched

7. අහනවා / දැහැව්වා / අහලා - ask / asked / asked

8. අත්අඩංගුවට ගන්නවා / අත් අඩංගුවට ගත්තා / අත්අඩංගුවට අරගෙන - arrest / arrested / arrested

9. දඬුවම් කරනවා / දඬුවම් කලා / දඬුවම් කරලා - punish / punished / punished

10. පරීක්ෂාකරනවා / පරීක්ෂාකලා / පරීක්ෂාකරලා - test / tested / tested


NOTE - 5

1. පිහදානවා / පිහදැම්මා / පිහදාලා - wipe / wiped / wiped

2. පිළියෙලකරනවා / පිළියෙල කලා / පීළියෙල කරලා - prepare / prepared / prepared

3. දඩගහනවා / දඩගැහැව්වා / දඩගහලා - fine / fined / fined

4. මැරෙනවා / මැරුනා / මැරිලා - die / died / died

5. වෙනස්කරනවා / වෙනස්කලා / වෙනස්කරලා - change / changed / changed

6. නටනවා / නැටුවා / නටලා - dance / danced / danced

7. සම්පූර්ණකරනවා / සම්පූර්ණකලා / සම්පූර්ණකරලා - complete / completed / completed

8. ජීවත්වෙනවා / ජීවත්වුනා / ජීවත්වෙලා - live / lived / lived

9. කළමණාකරණය කරනවා / කළමණාකරණය කලා / කළමණකරණය කරලා - manage / managed / managed

10. මුදුන්පමුණුවා ගන්නවා / මුදුන්පමුණුවා ගත්තා / මුදුන්පමුණුවා ගෙන - achieve / achieved / achieved 

11. චූකරනවා / චූකලා / චූකරලා - pee / peed / peed

12. බොරු කියනවා / බොරු කිව්වා / බොරු කියලා - lie / lied / lied

13. වර්ණ ගන්වනවා වර්ණ ගැන්නුවා / වර්ණ ගන්වලා - dye / dyed / dyed


NOTE - 6

1. උත්සහා කරනවා / උත්සහා කලා / උත්සහා කරලා - try / tried / tried

2. අඬනවා / ඇඬුවා / අඬලා - cry / cried / cried

3. අයදුම්කරනවා  / අයදුම්කලා / අයදුම්කරලා - apply / applied / applied

4. සරල කරනවා / සරල කලා / සරල කරලා - simplify / simplified / simplified

5. සාක්ෂි දෙනවා / සාක්ෂි දුන්නා / සාක්ෂි දීලා - testify / testified / testified

6. අධ්‍යයනය කරනවා / අධ්‍යයනය කලා / අධ්‍යයන‍ය කරලා - study / studied / studied

7. අඟවනවා / ඇඟෙව්වා / අඟවලා - imply / implied / implied

8. බදිනවා / බැද්දා / බැදලා - fry / fried / fried

9. නෑ කියනවා / නෑ කිව්වා / නෑ කියලා - deny / denied / denied 

10. වේලනවා / වේලුවා / වේලලා - dried / dried / dried 


NOTE - 7

1. සෙල්ලම් කරනවා / සෙල්ලම් කලා / සෙල්ලම් කරලා - play / played / played

2. විදිනවා / විද්දා / විදලා - spray / sprayed / sprayed

3. අවනත වෙනවා / අවනත වුනා / අවනත වෙලා - obey / obeyed / obeyed

4. සන්නිවේදනය කරනවා / සන්නිවේදනය කලා / සන්නිවේදනය කරලා - convey / conveyed / conveyed

5. රැකියාවේ යොදවනවා / රැකියාවේ යෙදෙව්වා / රැකියාවේ යොදවලා - employ / employed / employed 


NOTE - 8

1. සැලසුම් කරනවා / සැලසුම් කලා / සැලසුම් කරලා - plan / planned / planned

2. නවත්වනවා / නැවැත්තුවා / නවත්තලා  - stop / stopped / stopped

3. තහනම් කරනවා / තහනම් කලා / තහනම් කරලා - ban / banned / banned

4. හම ගහනවා / හම ගැහැව්වා / හම ගහලා - skin / skinned / skinned

5. ඔතනවා / එතුවා / ඔතලා - wrap / wrapped / wrapped 


NOTE - 9

1. මතුවෙනවා - arise / arose / arisen

2. වෙනවා/ඉන්නවා - be (am/ is /are) / was/were / been

3. දරනවා - bear / bore / borne

4. තලනවා - beat / beat / beaten

5. බවට පත්වෙනවා - become / became / become

6. පටන්ගන්නවා - begin / began / begun

7. නවනවා - bend / bent / bent

8. බඳිනවා - bind / bound / bound

9. හපනවා - bite / bit / bitten

10. පිඹිනවා - blow / blew / blown

11. කඩනවා - break / broke / broken

12. තෝරනවා - choose / chose / chosen

13 එනවා - come / came / come

14. කරනවා - do / did / done

15. අඳිනවා - draw / drew / drawn

16. බොනවා - drink / drank / drunk

17. පදවනවා - drive / drove / driven

18. කනවා - eat / ate / eaten

19. වැටෙනවා - fall / fell / fallen

20. පියාඹනවා - fly / flew / flown

21. තහනම්කරනවා - forbid / forbade / forbidden

22. අමතකවෙනවා - forget / forgot / forgotten

23. සමාවදෙනවා - forgive / forgave / forgiven

24. මිදෙනවා - freeze / froze / frozen

25. දෙනවා - give / gave / given

26. යනවා - go / went / gone

27. වැවෙනවා - grow / grew / grown

28. හංගනවා - hide / hid / hidden

29. දන්නවා / අඳුරනවා - know / knew / known

30. වැතිර සිටිනවා - lie / lay / lain

31. පදිනවා - ride / rode / ridden

32. නාදකරනවා - ring / rang / rung

33. ඉහලයනවා - rise / rose / risen

34. දුවනවා - run / ran / run

35. මහනවා - sew / sewed / sewn (sewed)

36. සොලවනවා - shake / shook / shaken

37. හැකිලෙනවා - shrink / shrank (shrunk) / shrunk

38. ගයනවා - sing / sang / sung

39. ගිලාබහිනවා - sink / sank / sunk

40. වාඩිවෙනවා - rise / rose / risen

41. කථාකරනවා - speak / spoke / spoken

42. උඩට වීසිවෙනවා - spring / sprang / sprung

43. සොරකම්කරනවා - steal / stole / stolen

44. දෂ්ටකරනවා - sting / stung / stung

45. ගඳගහනවා - stink / stank (stunk) / stunk

46. දිග අඩි තබා යනවා - stride / strode / stridden

47. වියනවා - weave / wove (weaved) / woven (weaved)

48. දිවුරනවා - swear / swore / sworn

49. ලියනවා - write / wrote / written

50. අඳිනවා/පලඳිනවා - wear / wore / worn

51. වීසිකරනවා - throw / threw / thrown

52. අඩියතියනවා - tread / trod / trodden

53. තේරුම්ගන්නවා - understand / understood / understood

54. අවදිවෙනවා - wake / woke / woken

55. ගන්නවා - take / took / taken

56. ඉරනවා - tear / tore / torn

57. පීනනවා - swim / swam / swum


NOTE - 10

1. ඔට්ටුදානවා - bet / bet / bet

2. විකාශයකරනවා - broadcast / broadcast / broadcast

3. පුපුරනවා - burst / burst / burst 

4. මිලවෙනවා - cost / cost / cost 

5. කපනවා - cut / cut / cut 

6. ගහනවා - hit / hit / hit 

7. රිදවනවා - hurt / hurt / hurt 

8. ඉඩදෙනවා - let / let / let 

9. දානවා - put / put / put 

10. සෙට්කරනවා - set / set / set 

11. වහනවා - shut / shut / shut 

12. පලනවා - split / split / split 

13. පැතිරෙනවා/පතුරවනවා - spread / spread / spread


NOTE - 11


1. ලේ ගලනවා - bleed / bled / bled

2. බෝකරනවා - breed / bred / bred

3. ගේනවා - bring / brought / brought

4. ගොඩනගනවා - build / built / built

5. පුච්චනවා - burn / burnt (burned) / burnt (burned)

6. මිලටගන්නවා - buy / bought / bought

7. අල්ලාගන්නවා - catch / caught / caught

8. බඩගායනවා - creep / crept / crept

9. ගණුදෙනුකරනවා - deal / dealt / dealt

10. හාරනවා - dig / dug / dug

11. කිමිදෙනවා - dive / dived (dove) / dived

12. සිහිනදකිනවා - dream / dreamt (dreamed) / dreamt (dreamed)

13. කෑමදෙනවා - feed / fed / fed

14. දැනෙනවා - feel / felt / felt

15. සටන්කරනවා - fight / fought / fought

16. හමුවෙනවා (දෙයක්) - find / found / found

17. පලායනවා - flee / fled / fled

18. ලබාගන්නවා - get / got / got

19. අඹරනවා - grind / ground / ground

20. එලල්නවා - hang / hung / hung

21. ../ලඟ තියෙනවා - have / had / had

22. ඇහෙනවා - hear / heard / heard

23. අල්ලගෙන ඉන්නවා - hold / held / held

24. තබාගන්නවා - keep / kept / kept

25. දණගහනවා - kneel / knelt / knelt

26. දිගාකරනවා - lay / laid / laid

27. පෙරමුණ ගන්නවා - lead / led / led

28. ඇලවෙනවා - lean / leant (leaned) / leant (leaned)

29. පනිනවා - leap / leapt (leaped) / leapt (leaped)

30. ඉගෙනගන්නවා - learn / learnt (learned) / learnt (learned)

31. පිටත්වෙනවා - leave / left / left

32. ණයට දෙනවා - lend / lent / lent

33. පත්තුකරනවා - light / lit (lighted) / lit (lighted)

34. .. නැතිවෙනවා  - lose / lost / lost

35. හදනවා - made / made / made

36. අදහස්කරනවා - mean / meant / meant

37. හමුවෙනවා (දෙයක්) - find / found / found

38. තණකොල කපනවා - mow / mowed / mown (mowed)

39. ගෙවනවා - pay / paid / paid

40. කියවනවා - read / read / read

41. කියනවා - say / said / said

42. සොයනවා - seek / sought / sought

43. විකුණනවා - sell / sold / sold

44. යවනවා/එවනවා - send / sent / sent

45. දිලිසෙනවා - shine / shone / shone

46. වෙඩිතියනවා - shoot / shot / shot

47. පෙන්වනවා - show / showed / shown (showed)

48. නිදියනවා - sleep / slept / slept

49. ලිස්සායනවා - slide / slid / slid

50. සුවඳ/ගඳ ගහනවා - smell / smelt (smelled) / smelt (smelled)

51. වේගවත්කරනවා - speed / sped (speeded) / sped (speeded)

52. අකුරු කියනවා/ලියනවා - spell / spelt (spelled) / spelt (spelled)

53. ගතකරනවා/වියදම්කරනවා - spend / spent / spent

54. ඉහිරනවා - spill / spilt (spilled) / spilt (spilled)

55. කරකවනවා - spin / spun / spun

56. කෙලගහනවා - spit / spat / spat

57. වනසනවා - spoil / spoilt (spoiled) / spoilt (spoiled)

58. හිටගන්නවා - stand / stood / stood

59. අලවනවා - stick / stuck / stuck

60. වදිනවා - strike / struck / struck

61. අතුගානවා - sweep / swept / swept

62. පද්දනවා - swing / swung / swung

63. උගන්වනවා - teach / taught / taught

64. කියනවා - tell / told / told

65. හිතනවා - think / thought / thought

66. වැලපෙනවා - weep / wept / wept

67. දිනනවා - win / won / won

68. ඔතනවා - wind / wound / wound

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS