PREPOSITIONAL PHRASSES

 

  1. මේසයක් උඩ - on a table
  2. ඇඳ යට - under the bed
  3. බස් එක ඉස්සරහා - in front of the bus
  4. ගොඩනැගිල්ල පිටුපස - behind the building
  5. කඩේට මුහුණලා - facing / opposite the shop
  6. ගහ ලඟ - near the tree
  7. ගේ අසල - beside / by the house
  8. කුරුවිට කිට්ටුව - close to Kuruwita
  9. පොත් කඩයට ඉහලින් - above the bookstore
  10. පිංතූරයට පහලින් - below the picture
  11. රත්නපුර හා කුරුවිට අතර - between Ratnapura and Kuruwita
  12. පඳුරු ටික අතර - among the bushes
  13. පෙට්ටිය තුල - in / inside the box
  14. ගෙයින් එළියේ - outside the house
  15. පාර දිගේ - along the road
  16. ගහ පහලට - down the tree
  17. ඉනිමග උඩට - up the ladder
  18. කලය තුලට - into the pot
  19. කූඩුවෙන් එළියට - out of the cage
  20. පොළව  මතට - onto the trolley
  21. වත්ත වටා - around the garden
  22. කඳවුර දෙසට - towards the camp
  23. ගින්නෙන් ඈතට - away from the fire
  24. පා‍රෙන් ඉවතට - off the road
  25. උමඟ තුලින් - through the tunnel
  26. උද්‍යානය පසුකරගෙන - past the park
  27. වැටට උඩින් - over the fence
  28. ගමකින් - from a village
  29. නගරයක් වෙතට - to a town
  30. පාරේ - on the road
  31. වත්තේ - in the garden
  32. බස් නැවතුමේ - at the bus stop
  33. රට වෙනුවෙන් - for the country
  34. පාටිය සඳහා - for the party
  35. විනාඩි 10 තිස්සේ - for 10 minutes
  36. මේ නීතිය මගින් - by this law
  37. විදුහල්පති වරයා විසින් - by the principal
  38. රුපියල් සීයකින් - by 100 rupees
  39. හෙට විතර වෙන කොට - by tomorrow
  40. මුහුද අසල - by the sea
  41. ගුරුවරයා එක්ක - with the teacher
  42. පිහියකින් - with a knife
  43. මගේ පළපුරුද්ද තුලින් - through my experience
  44. සිදුර තුලින් - through the hole
  45. සමන් අතේ - through Saman
  46. මේ ක්‍රියාවලිය ඔස්සේ - through this process
  47. කෑගල්ල හරහා - via Kegalle
  48. මගේ කාමර තුල - in my room
  49. ඉංග්‍රීසියෙන් - in English
  50. මේ පොතේ - in this book
  51. අනතුරෙන් - in the accident
  52. කුරුල්ලෙක් වගේ - like a bird
  53. අපේ සංස්කෘතිය වගේ නෙවෙයි - unlike our culture
  54. ප්‍රතිඵලයක් ලෙස - as a result
  55. කළමණාකරු ලෙස - as the manager
  56. වැඩසටහන ගැන - about the programme
  57. වැස්ස නිසා - because of the rain
  58. ප්‍රමාදය හේතුවෙන් - due to the delay
  59. මේ ගැටළු හේතුවෙන් - owing to these problems
  60. ගොඩක් හේතු නිසා - for many reasons
  61. මේ වාර්ථාවට අනුව - according to this report
  62. මේ ප්‍රශ්නයට අමතරව - in addition to this question
  63. රචනය වෙනුවට - instead of the essay
  64. මගේ කාමරය හැර - except (for) my room
  65. අනතුරේ ප්‍රතිඵලයක් ලෙස - as a result of the accident
  66. යෝජනාවට පක්ෂව - in favour of the proposal
  67. නීතියට විරුද්ධව - against the law

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS