ESOL for Adult Learners (වැඩිහිටි සිසුන්ට ESOL)
ESOL (English for Speakers of Other Languages) enables non-native English speakers to gain a native-like command of English. ස්වදේශික නොවන ඉංග්‍රීසි කථාකරන්නෙකුට ස්වදේශිකයෙකු ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට හැකියාව ලබදෙන ජාත්‍යන්තර ක්‍රමවේදය " වෙනත් භාෂාවන් කථාකරන අයට ඉංග්‍රීසි - ESOL” ලෙස හැඳින්වේ . This particular method covers both knowledge (grammar, vocabulary) and skills (listening, reading, writing, speaking) of English. මෙම සුවිශේෂී ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂා දැනුම ( ව්‍යාකරණ , වාග්මාලාව ) හා කුසලතා ( ශ්‍රවණය , කියවීම , ලිවීම , කථනය ) ආවරණය කරයි . According to CEFR (Common European Framework of Reference), there are six levels of ESOL from beginner’s level (A1) to proficiency level (C2) CEFR ක්‍රමවේදයට අනුව ආධුනික මට්ටමේ (A1) සිට ප්‍රවීන මට්ටම (C2) දක්වා වූ මට්ටම් හයක් ඇත . CEFR Level A1 A2 B1 B2 C1 C2 Knowledge දැනුම Grammar / ව්‍යාකරණ ...