ESOL for Adult Learners (වැඩිහිටි සිසුන්ට ESOL)



ESOL (English for Speakers of Other Languages) enables non-native English speakers to gain a native-like command of English.

ස්වදේශික නොවන ඉංග්‍රීසි කථාකරන්නෙකුට ස්වදේශිකයෙකු ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට හැකියාව ලබදෙන ජාත්‍යන්තර ක්‍රමවේදය "වෙනත් භාෂාවන් කථාකරන අයට ඉංග්‍රීසි - ESOL” ලෙස හැඳින්වේ.

This particular method covers both knowledge (grammar, vocabulary) and skills (listening, reading, writing, speaking) of English.

මෙම සුවිශේෂී ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂා දැනුම (ව්‍යාකරණ, වාග්මාලාව) හා කුසලතා (ශ්‍රවණය, කියවීම, ලිවීම, කථනය) ආවරණය කරයි.

According to CEFR (Common European Framework of Reference), there are six levels of ESOL from beginner’s level (A1) to proficiency level (C2)

CEFR ක්‍රමවේදයට අනුව ආධුනික මට්ටමේ (A1) සිට ප්‍රවීන මට්ටම (C2) දක්වා වූ මට්ටම් හයක් ඇත.


CEFR Level

A1

A2

B1

B2

C1

C2

Knowledge

දැනුම

Grammar / ව්‍යාකරණ

 

 

 

 

 

 

Vocabulary / වාග්මාලාව

 

 

 

 

 

 

Skills

කුසලතා

Listening / ශ්‍රවණය

 

 

 

 

 

 

Reading / කියවීම

 

 

 

 

 

 

Writing / ලිවීම

 

 

 

 

 

 

Speaking / කථනය

 

 

 

 

 

 
















Popular international bodies publishing reliable ESOL courses.

ESOL පාඨමාලා ප්‍රකාශයට පත්කරන ජාත්‍යන්තර ආයතන. 

  • Cambridge University Press
  • Oxford University Press
  • Pearson Longman
  • Macmillan Publishers
  • HarperCollins
  • McGraw Hill

There are several internationally acclaimed ESOL tests to evaluate one’s ability to use English.

යමෙකුගේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට ඇති හැකියාව පරීෂාකිරීමට ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණ කිහිපයක් ඇත.


There are several internationally acclaimed ESOL tests to evaluate one’s ability to use English.

යමෙකුගේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට ඇති හැකියාව පරීෂාකිරීමට ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණ කිහිපයක් ඇත.


CEFR

IELTS

PTE

DUOLINGO

Cambridge Exam

C2 (Proficiency)

7.5 – 9.0

85 – 90

155 – 160

C2 Proficiency

C1 (Advanced)

6.5 – 7.5

76 – 84

130 – 150

C1 Advanced

B2 (Upper intermediate)

5.5 – 6.5

59 – 75

100 – 125

B2 First

B1 (Intermediate)

4.5 – 5.5

43 – 58

60 – 95

B1 Preliminary

A2 (Elementary)

3.5 – 4.5

30 – 42

10 – 55

A2 Key

A1 (Beginner)

2.5 – 3.5

0 – 29

 
















Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS