REGULAR AND IREGULAR VERBS
REGULAR VERBS
Set - 01
- සෝදනවා / සේදුවා / සෝදලා - wash / washed / washed
- පයින් යනවා / පයින් ගියා / පයින් ගිහිල්ලා - walk / walked / walked
- පිරිසිදු කරනවා / පිරිසිදු කලා / පිරිසිදු කරලා - clean / cleaned / cleaned
- විශ්වාස කරනවා / විශ්වාස කලා / විශ්වාස කරලා - trust / trusted / trusted
- දන්වනවා / දැන්වුවා / දන්වලා - inform / informed / informed
- නරඹනවා / නැරඹුවා / නරඹලා - watch / watched / watched
- අහනවා / දැහැව්වා / අහලා - ask / asked / asked
- අත්අඩංගුවට ගන්නවා / අත් අඩංගුවට ගත්තා / අත්අඩංගුවට අරගෙන - arrest / arrested / arrested
- දඬුවම් කරනවා / දඬුවම් කලා / දඬුවම් කරලා - punish / punished / punished
- පරීක්ෂාකරනවා / පරීක්ෂාකලා / පරීක්ෂාකරලා - test / tested / tested
Set - 02
- පිහදානවා / පිහදැම්මා / පිහදාලා - wipe / wiped / wiped
- පිළියෙලකරනවා / පිළියෙල කලා / පීළියෙල කරලා - prepare / prepared / prepared
- දඩගහනවා / දඩගැහැව්වා / දඩගහලා - fine / fined / fined
- මැරෙනවා / මැරුනා / මැරිලා - die / died / died
- වෙනස්කරනවා / වෙනස්කලා / වෙනස්කරලා - change / changed / changed
- නටනවා / නැටුවා / නටලා - dance / danced / danced
- සම්පූර්ණකරනවා / සම්පූර්ණකලා / සම්පූර්ණකරලා - complete / completed / completed
- ජීවත්වෙනවා / ජීවත්වුනා / ජීවත්වෙලා - live / lived / lived
- කළමණාකරණය කරනවා / කළමණාකරණය කලා / කළමණකරණය කරලා - manage / managed / managed
- මුදුන්පමුණුවා ගන්නවා / මුදුන්පමුණුවා ගත්තා / මුදුන්පමුණුවා ගෙන - achieve / achieved / achieved
- උත්සහා කරනවා / උත්සහා කලා / උත්සහා කරලා - try / tried / tried
- අඬනවා / ඇඬුවා / අඬලා - cry / cried / cried
- අයදුම්කරනවා / අයදුම්කලා / අයදුම්කරලා - apply / applied / applied
- සරල කරනවා / සරල කලා / සරල කරලා - simplify / simplified / simplified
- සාක්ෂි දෙනවා / සාක්ෂි දුන්නා / සාක්ෂි දීලා - testify / testified / testified
- අධ්‍යයනය කරනවා / අධ්‍යයනය කලා / අධ්‍යයනය කරලා - study / studied / studied
- අඟවනවා / ඇඟෙව්වා / අඟවලා - imply / implied / implied
- බදිනවා / බැද්දා / බැදලා - fry / fried / fried
- නෑ කියනවා / නෑ කිව්වා / නෑ කියලා - deny / denied / denied
- වේලනවා / වේලුවා / වේලලා - dried / dried / dried
Set - 04
- සෙල්ලම් කරනවා / සෙල්ලම් කලා / සෙල්ලම් කරලා - play / played / played
- විදිනවා / විද්දා / විදලා - spray / sprayed / sprayed
- අවනත වෙනවා / අවනත වුනා / අවනත වෙලා - obey / obeyed / obeyed
- සන්නිවේදනය කරනවා / සන්නිවේදනය කලා / සන්නිවේදනය කරලා - convey / conveyed / conveyed
- රැකියාවේ යොදවනවා / රැකියාවේ යෙදෙව්වා / රැකියාවේ යොදවලා - employ / employed / employed
Set - 05
- සැලසුම් කරනවා / සැලසුම් කලා / සැලසුම් කරලා - plan / planned / planned
- නවත්වනවා / නැවැත්තුවා / නවත්තලා - stop / stopped / stopped
- තහනම් කරනවා / තහනම් කලා / තහනම් කරලා - ban / banned / banned
- හම ගහනවා / හම ගැහැව්වා / හම ගහලා - skin / skinned / skinned
- ඔතනවා / එතුවා / ඔතලා - wrap / wrapped / wrapped
Set - 06
- චූකරනවා / චූකලා / චූකරලා - pee / peed / peed
- බොරු කියනවා / බොරු කිව්වා / බොරු කියලා - lie / lied / lied
- වර්ණ ගන්වනවා වර්ණ ගැන්නුවා / වර්ණ ගන්වලා - dye / dyed / dyed
IRREGULAR VERBS
- මතුවෙනවා - arise / arose / arisen
- වෙනවා/ඉන්නවා - be (am/ is /are) / was/were / been
- දරනවා - bear / bore / borne
- තලනවා - beat / beat / beaten
- බවට පත්වෙනවා - become / became / become
- පටන්ගන්නවා - begin / began / begun
- නවනවා - bend / bent / bent
- ඔට්ටුදානවා - bet / bet(betted) / bet
- බඳිනවා - bind / bound / bound
- හපනවා - bite / bit / bitten
- ලේ ගලනවා - bleed / bled / bled
- පිඹිනවා - blow / blew / blown
- කඩනවා - break / broke / broken
- බෝකරනවා - breed / bred / bred
- ගේනවා - bring / brought / brought
- විකාශයකරනවා - broadcast / broadcast / broadcast
- ගොඩනගනවා - build / build / built
- පුච්චනවා - burn / burnt (burned) / burnt (burned)
- පුපුරනවා - burst / burst / burst
- මිලටගන්නවා - buy / bought / bought
- අල්ලාගන්නවා - catch / caught / caught
- තෝරනවා - choose / chose / chosen
- එනවා - come / came / come
- මිලවෙනවා - cost / cost / cost
- බඩගායනවා - creep / crept
- කපනවා - cut / cut / cut
- ගණුදෙනුකරනවා - deal / dealt / dealt
- හාරනවා - dig / dug / dug
- කිමිදෙනවා - dive / dived (dove) / dived
- කරනවා - do / did / done
- අඳිනවා - draw / drew / drawn
- සිහිනදකිනවා - dream / dreamt (dreamed) / dreamt (dreamed)
- බොනවා - drink / drank / drunk
- පදවනවා - drive / drove / driven
- කනවා - eat / ate / eaten
- වැටෙනවා - fall / fell / fallen
- කෑමදෙනවා - feed / fed / fed
- දැනෙනවා - feel / felt / felt
- සටන්කරනවා - fight / fought / fought
- හමුවෙනවා (දෙයක්) - find / found / found
- පලායනවා - flee / fled / fled
- පියාඹනවා - fly / flew / flown
- තහනම්කරනවා - forbid / forbade / forbidden
- අමතකවෙනවා - forget / forgot / forgotten
- සමාවදෙනවා - forgive / forgave / forgiven
- මිදෙනවා - freeze / froze / frozen
- ලබාගන්නවා - get / got / got
- දෙනවා - give / gave / given
- යනවා - go / went / gone
- අඹරනවා - grind / ground / ground
- වැවෙනවා - grow / grew / grown
- එලල්නවා - hang / hung / hung
- ..ට/ලඟ තියෙනවා - have / had / had
- ඇහෙනවා - hear / heard / heard
- හංගනවා - hide / hid / hidden
- ගහනවා - hit / hit / hit
- අල්ලගෙන ඉන්නවා - hold / held / held
- රිදවනවා - hurt / hurt / hurt
- තබාගන්නවා - keep / kept / kept
- දණගහනවා - kneel / knelt / knelt
- දන්නවා / අඳුරනවා - know / knew / known
- දිගාකරනවා - lay / laid / laid
- පෙරමුණ ගන්නවා - lead / led / led
- ඇලවෙනවා - lean / leant (leaned) / leant (leaned)
- පනිනවා - leap / leapt (leaped) / leapt (leaped)
- ඉගෙනගන්නවා - learn / learnt (learned) / learnt (learned)
- පිටත්වෙනවා - leave / left / left
- ණයට දෙනවා - lend / lent / lent
- ඉඩදෙනවා - let / let / let
- වැතිර සිටිනවා - lie / lay / lain
- පත්තුකරනවා - light / lit (lighted) / lit (lighted)
- ..ට නැතිවෙනවා - lose / lost / lost
- හදනවා - made / made / made
- අදහස්කරනවා - mean / meant / meant
- හමුවෙනවා (දෙයක්) - find / found / found
- තණකොල කපනවා - mow / mowed / mown (mowed)
- ගෙවනවා - pay / paid / paid
- දානවා - put / put / put
- කියවනවා - read / read / read
- පදිනවා - ride / rode / ridden
- නාදකරනවා - ring / rang / rung
- ඉහලයනවා - rise / rose / risen
- දුවනවා - run / ran / run
- කියනවා - say / said / said
- සොයනවා - seek / sought / sought
- විකුණනවා - sell / sold / sold
- යවනවා/එවනවා - send / sent / sent
- සෙට්කරනවා - set / set / set
- මහනවා - sew / sewed / sewn (sewed)
- සොලවනවා - shake / shook / shaken
- දිලිසෙනවා - shine / shone / shone
- වෙඩිතියනවා - shoot / shot / shot
- පෙන්වනවා - show / showed / shown (showed)
- හැකිලෙනවා - shrink / shrank (shrunk) / shrunk
- වහනවා - shut / shut / shut
- ගයනවා - sing / sang / sung
- ගිලාබහිනවා - sink / sank / sunk
- වාඩිවෙනවා - rise / rose / risen
- නිදියනවා - sleep / slept / slept
- ලිස්සායනවා - slide / slid / slid
- සුවඳ/ගඳ ගහනවා - smell / smelt (smelled) / smelt (smelled)
- කථාකරනවා - speak / spoke / spoken
- වේගවත්කරනවා - speed / sped (speeded) / sped (speeded)
- අකුරු කියනවා/ලියනවා - spell / spelt (spelled) / spelt (spelled)
- ගතකරනවා/වියදම්කරනවා - spend / spent / spent
- ඉහිරනවා - spill / spilt (spilled) / spilt (spilled)
- කරකවනවා - spin / spun / spun
- කෙලගහනවා - spit / spat / spat
- පලනවා - split / split / split
- වනසනවා - spoil / spoilt (spoiled) / spoilt (spoiled)
- පැතිරෙනවා/පතුරවනවා - spread / spread / spread
- උඩට වීසිවෙනවා - spring / sprang / sprung
- හිටගන්නවා - stand / stood / stood
- සොරකම්කරනවා - steal / stole / stolen
- අලවනවා - stick / stuck / stuck
- දෂ්ටකරනවා - sting / stung / stung
- ගඳගහනවා - stink / stank (stunk) / stunk
- දිග අඩි තබා යනවා - stride / strode / stridden
- වදිනවා - strike / struck / struck
- දිවුරනවා - swear / swore / sworn
- අතුගානවා - sweep / swept / swept
- පීනනවා - swim / swam / swum
- පද්දනවා - swing / swung / swung
- ගන්නවා - take / took / taken
- උගන්වනවා - teach / taught / taught
- ඉරනවා - tear / tore / torn
- කියනවා - tell / told / told
- හිතනවා - think / thought / thought
- වීසිකරනවා - throw / threw / thrown
- අඩියතියනවා - tread / trod / trodden
- තේරුම්ගන්නවා - understand / understood / understood
- අවදිවෙනවා - wake / woke / woken
- අඳිනවා/පලඳිනවා - wear / wore / worn
- වියනවා - weave / wove (weaved) / woven (weaved)
- වැලපෙනවා - weep / wept / wept
- දිනනවා - win / won / won
- ඔතනවා - wind / wound / wound
- ලියනවා - write / wrote / written
Comments
Post a Comment