FOR ABSOLUTE BEGINNERS
|
|
CAPITAL LETTER |
SIMPLE LETTER |
NAME |
SOUND |
|
1 |
A |
a |
එඉ |
ඇ |
|
2 |
B |
b |
බී |
බ් |
|
3 |
C |
c |
සී |
ක් |
|
4 |
D |
d |
ඩී |
ඩ් |
|
5 |
E |
e |
ඊ |
එ |
|
6 |
F |
f |
එෆ් |
ෆ් |
|
7 |
G |
g |
ජී |
ග් |
|
8 |
H |
h |
එච් |
හ් |
|
9 |
I |
i |
අඉ |
ඉ |
|
10 |
J |
j |
ජෙඉ |
ජ් |
|
11 |
K |
k |
කෙඉ |
ක් |
|
12 |
L |
l |
එල් |
ල් |
|
13 |
M |
m |
එම් |
ම් |
|
14 |
N |
n |
එන් |
න් |
|
15 |
O |
o |
අ'උ |
ඔ |
|
16 |
P |
p |
පී |
ප් |
|
17 |
Q |
q |
ක්යූ |
|
|
|
|
qu
|
|
ක්ව් |
|
18 |
R |
r |
ආ |
ර් |
|
19 |
S |
s |
එස් |
ස් |
|
20 |
T |
t |
ටී |
ට් |
|
21 |
U |
u |
යූ |
අ |
|
22 |
V |
v |
වී |
ව් |
|
23 |
W |
w |
ඩබ්ල්යූ |
ව් |
|
24 |
X |
x |
එක්ස් |
ක්ස් |
|
25 |
Y |
y |
වඉ |
ය් |
|
26 |
Z |
z |
සෙඩ්/සී |
ස්z |
|
|
|
sh |
|
ෂ් |
|
|
|
ch |
|
ච් |
|
|
|
th |
|
ත්/ද් |
|
|
|
ph |
|
ෆ් |
1. බල්ලා
- dog - ඩොග්
2. පූසා
- cat - කැට්
3. පෙට්ටිය
- box - බොක්ස්
4. කෝප්පය
- cup - කප්
5. දුවනවා
- run - රන්
6. දිව්වා
- ran - රැන්
7. හමුවුනා
- met - මෙට්
8. කපනවා
- cut - කට්
9. නරක
- bad - බැඩ්
10.
රස්නෙ - hot - හොට්
11.
කොටය - log - ලොග්
12.
පෑන - pen - පෙන්
13.
කිකිලි - hen - හෙන්
14.
ජෝගුව - jug - ජග්
15.
පැල්පත - hut - හට්
16.
ගුහාව - den - ඩෙන්
17.
කුණු කූඩය - bin - බින්
18.
කෙටි නින්ද - nap - නැප්
19.
ජෙට් එක - jet - ජෙට්
20.
ලොකු - big - බිග්
21.
මකුනා - bug - බග්
22.
මල්ල - bag - බැග්
23.
දිව්වා - ran - රැන්
24.
පුළුවන් - can - කැන්
25.
කෑන් එක - can - කැන්
26.
මුදුන - top - ටොප්
27.
ඉර - sun - සන්
28.
කට්ටලය - set - සෙට්
29.
නෙවෙයි - not - නොට්
30.
ඇඳ - bed - බෙඩ්
31.
ආයාචනා කරනවා - beg - බෙග්
32.
දණ්ඩ - rod - රොඩ්
33.
කෙටි උපදෙස - tip - ටිප්
34.
දහය - ten - ටෙන්
35.
කට්ට - pin - පින්
36.
බනිස් ගෙඩිය - bun - බන්
37.
තොටිල්ල - cot - කොට්
38.
ෆෑන් එක - fan - ෆැන්
39.
අවාන - fan - ෆැන්
40.
හාරනවා - dig - ඩිග්
41.
බොරු කොණ්ඩය - wig - විග්
42.
නරියා - fox - ෆොක්ස්
43.
මිශ්‍රකරනවා - mix - මික්ස්
44.
ඉටි - wax -වැක්ස්
45.
සිප් එක - zip - සිzප්
46.
දැල - net - නෙට්
47.
පව - sin - සින්
48.
දිනනවා - win - වින්
49.
රතු පාට - red - රෙඩ්
50.
මඩ - mud - මඩ්
51.
ගොඩ - lot - ලොට්
52.
ගුදම - vat - වැට්
53.
ඇතිලිය - pan - පැන්
54.
වළඳ - pot - පොට්
55.
කලය - pot - පොට්
56.
ඌරා - pig - පිග්
57.
ටින් එක - tin - ටින්
58.
පැදුර - mat - මැට්
59.
මග් එක - mug - මග්
60.
සැහැල්ලුවෙන් දුවනවා - jog - ජොග්
61.
විශේෂ ඇඳුම් කට්ටලය - kit - කිට්
62.
කකුල - leg - ලෙග්
63.
වරල - fin - ෆින්
64.
සෞඛ්‍ය සම්පන්න - fit - ෆිට්
65.
පිරිමියා - man - මැන්
66.
ඔව් - yes - යෙස්
67.
දෙවියා - god - ගොඩ්
68.
තුවක්කුව - gun - ගන්
69.
මීයා - rat - රැට්
70.
ගහනවා - hit - හිට්
71.
බද්ද - tax - ටැක්ස්
72.
විනෝදජනක - fun - ෆන්
73.
ලබාගන්නවා - get - ගෙට්
74.
මංකොල්ල කනවා - rob - රොබ්
75.
පොහොට්ටුව - bud - බඩ්
76.
කරල - pod - පොඩ්
77.
පත්තුකලා - lit - ලිට්
78.
වාඩිවෙනවා - sit - සිට්
79.
වාඩිවුනා - sat - සැට්
80.
ඝන මීදුම - fog - ෆොග්
81.
මැලියම් - gum - ගම්
82.
වළ - pit - පිට්
83.
ඔහුට/ඔහුව - him - හිම්
84.
ඔහුගේ - his - හිස්
85.
ඉඩදෙනවා - let - ලෙට්
86.
රැකියාව - job - ජොබ්
87.
නට් එක - nut - නට්
88.
කැප් එක - cap - කැප්
89.
තොප්පිය - hat - හැට්
90.
සුරතලා - pet - පෙට්
91.
මහත - fat - ෆැට්
92.
පියන - lid - ලිඩ්
93.
වෑන් එක - van - වැන්
94.
ගොනා - ox - ඔක්ස්
95.
තුල - in - ඉන්
96.
මත - on - ඔන්
97.
උඩට - up - අප්
98.
වශයෙන් - as - ඇස්
99.
ඒක - it - ඉට්
100. වෙළඳ
දැන්වීම - ad - ඇඩ්
101. බිල
- bill - බිල්
102. සීනුව
- bell - බෙල්
103. විකුණනවා
- sell - සෙල්
104. පෙත්ත
- pill - පිල්
105. මරනවා
- kill - කිල්
106. කියනවා
- tell - ටෙල්
107. ලිඳ
- well - වෙල්
108. පොඩි
කන්ද - hill - හිල්
109. පුරවනවා
-- fill - ෆිල්
110. රෝගී
- ill - ඉල්
111. කොන්ද
- back - බැක්
112. පර්වතය
- rock - රොක්
113. රෝගී
- sick - සික්
114. ලෙවකනවා
- lick - ලික්
115. වාසනාව
- luck - ලක්
116. පයින්
අනිනවා - kick - කික්
117. අගුල
- lock - ලොක්
118. බෙල්ල
- neck - නෙක්
119. තාරාවා
- duck - ඩක්
120. තිරය
- wick - වික්
121. මගහැරෙනවා
- miss - මිස්
122. හාදුව
- kiss - කිස්
123. චූකරනවා
- piss - පිස්
124. පාඩුව
- loss - ලොස්
125. අවුල
- mess - මෙස්
126. උඩදානවා
- toss - ටොස්
127. ලොක්කා
- boss - බොස්
128. ස්ස්
ගානවා - hiss - හිස්
129. අඩු
- less - ලෙස්
130. කේන්තිගිය
කණගාටුව - fuss - ෆස්
131. නාදකරනවා
- ring - රිං
132. රජතුමා
- king - කිං
133. සිංදුකියනවා
- sing - සිං
134. මුද්ද
- ring - රිං
135. පියාපත
- wing - විං
136. ගීතය
- song - සොං
137. ගැයුවා
- sang - සැං
138. ගයලා
- sung - සං
139. දිග
- long - ලොං
140. සමූහය
- gang - ගැං
141. ගිලෙනවා
- sink - සිංක්
142. ඇස්ගහනවා
- wink - විංක්
143. සම්බන්ධ
කරනවා - link - ලිංක්
144. ගිලුනා
- sank - සැංක්
145. ගිලිලා
- sunk - සංක්
146. ටැංකිය
- tank - ටැංක්
147. බැංකුව
- bank - බැංක්
148. නිළය
- rank - රැංක්
149. රෝසපාට
- pink - පිංක්
150. හෝන්
එක ගහනවා - honk - හොංක්
151. සහ
- and - ඇන්ඩ්
152. සුලඟ
- wind - වින්ඩ්
153. සංගීත
කණ්ඩායම - band - බැන්ඩ්
154. අත
- hand - හැන්ඩ්
155. වංගුව
- bend - බෙන්ඩ්
156. ණයට
දෙනවා - lend - ලෙන්ඩ්
157. බන්ධනය
- bond - බොන්ඩ්
158. අලුත්වැඩියා
කරනවා - mend - මෙන්ඩ්
159. ඉඩම
- land - ලැන්ඩ්
160. වැලි
- sand - සැන්ඩ්
161. නැව
- ship - ෂිප්
162. කඩය
- shop - ශොප්
163. මාළුවා
- fish - ෆිෂ්
164. මඩුව
- shed - ෂෙඩ්
165. කම්පනය
- shock - ෂොක්
166. ප්‍රාර්ථනය
- wish - විෂ්
167. වහනවා
- shut - ෂට්
168. තල්ලු
කරනවා - push - පුෂ්
169. පඳුර
- bush - බුෂ්
170. අත්පිට
මුදල් - cash - කැෂ්
171. නිකට
- chin - චින්
172. චෙස්
- chess - චෙස්
173. පතුර
- chip - චිප්
174. කුකුල්
පැටියා - chick - චික්
175. සීතල
කරනවා - chill - චිල්
176. පොහොසත්
- rich - රිච්
177. පරීක්ෂාකරනවා
- check - චෙක්
178. කෑලි
වලට කපනවා - chop - චොප්
179. චැට්
කරනවා - chat - චැට්
180. වීසිකරලා
දානවා - chuck - චක්
181. සිහින්
- thin - තින්
182. ඝනකම
- thick - තික්
183. ස්තුතිකරනවා
- thank - තැංක්
184. හිතනවා
- think - තිංක්
185. දාමරිකයා
- thug - තග්
186. මේක
- this - දිස්
187. අරක
- dat - දැට්
188. එවිට
- then - දෙන්
189. මෙලෙස
- thus - දස්
190. ඔවුන්ට/ඔවුන්ව
- them - දෙම්
191. ඉක්මන්
- quick - ක්වික්
192. ප්‍රශ්න
විචාරාත්මක වැඩසටහන - quiz - ක්විස්z
193. ඉත්තෑකටුව
- quill - ක්විල්
194. ඇඳ
ඇතිරිල්ල - quilt - ක්විල්ට්
195. අත්හරිනවා
- quit - ක්විට්
196. තැන
- spot - ස්පොට්
197. ප්‍රවණතාවය
- trend - ට්‍රෙන්ඩ්
198. ගතකරනවා
- spend - ස්පෙන්ඩ්
199. අවහිර
කරනවා - block - බ්ලොක්
200. මාර්ගය
- track - ට්‍රැක්
201. මීදුම
- mist - මිස්ට්
202. ලැයිස්තුව
- list - ලිස්ට්
203. කසල
- trash - ට්‍රැෂ්
204. ගඩොල
- brick - බ්‍රික්
205. පියවර
- step - ස්ටෙප්
206. මුද්දරය
- stamp - ස්ටැම්ප්
207. හොඳම
- best - බෙස්ට්
208. පැන්සල
- pencil - පෙන්සිල්
209. පළුද්ද
- crack - ක්‍රැක්
210. දූවිලි
- dust - ඩස්ට්
211. කිරි
- milk - මිල්ක්
212. සුවඳ
- smell - ස්මෙල්
213. ඉහිරනවා
- spill - ස්පිල්
214. කූඩාරම
- tent - ටෙන්ට්
215. ආශිර්වාදකරනවා
- bless - බ්ලෙස්
216. උගුල
- trap - ට්‍රැප්
217. පපුව
- cest - චෙස්ට්
218. බටහිර
- west - වෙස්ට්
219. චාරිකාව
- trip - ට්රිප්
220. ගියා
- went - වෙන්ට්
221. වැඩ
බිම - site - සඉට්
222. හපනවා
- bite - බඉට්
223. නවය
- nine - නඉන්
224. වයින්
- wine - වඉන්
225. රේඛාව
- line - ලඉන්
226. කදිම
- fine - ෆඉන්
227. දිලිසෙනවා
- shine - ෂඉන්
228. කාලය
- time - ටඉම්
229. පළල්
- wide - වඉඩ්
230. ෆයිල්
එක - file - ෆඉල්
231. සිනහව
- smile - ස්මඉල්
232. ප්‍රමාණය
- size - සඉස්z
233. කැමතියි
- like - ලඉක්
234. දාදු
කැටය - dice - ඩඉස්
235. මිල
- price - ප්‍රඉස්
236. තෑග්ග
- prize - ප්‍රඉස්z
237. දෙහි
- lime - ලඉම්
238. අපරාධ
- crime - ක්‍රඉම්
239. බයිසිකලය
- bike - බඉක්
240. දෙපාරක්
- twice - ට්වඉස්
241. ලියනවා
- write - රඉට්
242. ජීවිතය
- life - ලඉෆ්
243. තරමක්
- quite - ක්වඉට්
244. හාල්/බත්
- rice - රඉස්
245. මීයෝ
- mice - මඉස්
246. නුවණක්කාර
- wise - වඉස්
247. වන්දනාකරන
තැන - shrine - ශ්‍රඉන්
248. වැදගත්ම/හොඳම
- prime - ප්‍රඉම්
249. කාලය/වතාව
- time - ටඉම්
250. මගේ
එක/මගේ - mine - මඉන්
251. ප්‍රමාද
- late - ලෙඉට්
252. ඉරණම
- fate - ෆෙඉට්
253. ගේට්ටුව
- gate - ගෙඉට්
254. තලය
- blade - බ්ලෙඉඩ්
255. කොකා
- crane - ක්‍රෙඉන්
256. ආවා
- came - කෙඉම්
257. දිනය
- date - ඩෙඉට්
258. යාළුවා
- mate - මෙඉට්
259. පස්සෙන්
එළවනවා - chase - චෙඉස්
260. පිරිමි
- male - මෙඉල්
261. කනවා
- eat - ඊට්
262. මුහුද
- sea - සී
263. මස්
- meat - මීට්
264. ආහාර
වේළ - meal - මීල්
265. කියවනවා
- read - රීඩ්
266. සුවවෙනවා
- heal - හීල්
267. වෙරළ
- beach - බීච්
268. ලඟාවෙනවා
- reach - රීච්
269. උගන්වනවා
- teach - ටීච්
270. කථාකරනවා
- speak - ස්පීක්
271. ආඳා
- eel - ඊල්
272. හමුවෙනවා
- meet - මීට්
273. විළුඹ
- heel - හීල්
274. බැටළුවා
- sheep - ෂීප්
275. බඩගනාවා
- creep - ක්‍රීප්
276. වල්
පැළය - weed - වීඩ්
277. බීජය
- seed - සීඩ්
278. රැජින
- queen - ක්වීන්
279. රෝදය
- wheel - වීල්
280. පොතු
අරිනවා - peel - පීල්
281. එක
- one - වන්
282. එනවා
- come - කම්
283. ටිකක්
- some - සම්
284. කරලා
- done - ඩන්
285. සුදු
පරවියා - dove - ඩව්
286. ආදරය
- love - ලව්
287. එකක්
වත් නෑ - none - නන්
288. අත්වැස්ම
- glove - ග්ලව්
289. දිනුවා
- won - වන්
290. ටොන්
එක - ton - ටන්
291. ඔළුව
- head - හෙඩ්
292. පාන්
- bread - බ්‍රෙඩ්
293. තර්ජනය
- threat - ත්‍රෙට්
294. සෞඛ්‍ය
- health - හෙල්ත්
295. ධනය
- wealth - වෙල්ත්
296. අම්මා
- mother - මද'
297. තාත්තා
- father - ෆාද'
298. සහෝදරයා
- brother - බ්‍රද'
299. කාලගුණය
- weather - වෙද'
300. ..
ද කියලා - whether - වෙද'
301. රට
- country - කන්ට්රි
302. දැඩි
- tough - ටෆ්
303. රළු
- rough - රෆ්
304. ස්පර්ශ
- touch - කරනවා ටච්
305. ද්විත්ව
- double - ඩබ්ල්
306. කරදර
- trouble - ට්‍රබ්ල්
307. සරල
- simple - සිම්ප්ල්
308. කෝණය
- angle - ඇංග්ල්
309. නිහතමානී
- humble - හම්බ්ල්
310. වළලුකර
- ankle - ඇංක්ල්
311. එළිය
- light - ලඉට්
312. සටන
- fight - ෆඉට්
313. නිවැරදි
- right - රඉට්
314. බර
- weight - වෙඉට්
315. උස
- height - හඉට්
316. අල්ලනවා
- catch - කැච්
317. තරඟය
- match - මැච්
318. කාණ්ඩය
- batch - බැච්
319. අගල
- ditch - ඩිච්
320. අත්
ඔරලෝසුව - watch - වොච්
321. කුඩා
- little - ලිට්ල්
322. බුබුල
- bubble - බබ්ල්
323. ගල්කැටිත්ත
- pebble - පෙබ්ල්
324. ඇපල්
ගෙඩිය - apple - ඇප්ල්
325. ගවයින්
- cattle - කැට්ල්
326. බාහුව
- arm - ආම්
327. කලාව
- art - ආට්
328. කාර්
එක - car - කා
329. බාර්
එක - bar - බා
330. කරත්තය
- cart - කාට්
331. සංස්කෘතිය
- culture - කල්ච'
332. පිංතූරය
- picture - පික්ච'
333. මිශ්‍රණය
- mixture - මික්ස්ච'
334. තුවාලකරනවා
- injure - ඉන්ජ'
335. තෙතමනය
- moisture - මොඉස්ච'
336. කෝප්පයක්
- a cup - අ'කප් (බල්ලෙක්)
337. කෝප්පය
- the cup - ද'කප් (පූසා)
338. කෝප්ප
- cups - කප්ස් (පොත්)
339. කෝප්ප
ටික - the cups - ද'කප්ස් (ගුරුවරු ටික)
340. මගේ
කෝප්පය - my cup - මඉ කප් (මගේ අත)
341. මගේ
කෝප්ප ටික - my cups - මඉ කප්ස් (මගේ පැන්සල් ටික)
342. කෝප්ප
ගොඩක් - a lot of cups - අ'ලොට'ව් කප්ස් (ගැටළු ගොඩක්)
343. කෝප්ප
ටිකක් - some cups - ස'ම් කප්ස් (බෝතල් ටිකක්)
344. මේ
කෝප්පය - this cup - දිස් කප් (මේ රට)
345. අර
කෝප්පය - that cup - දැට් කප් (අර කොල්ලා)
346. මේ
කෝප්ප ටික - these cups - දීස් කප්ස් (මේ කමිස ටික)
347. අර
කෝප්ප ටික - those cups - ද'උස් කප්ස් (අර ගෙවල් ටික)
348. එක
කෝප්පයක් - one cup - වන් කප් (එක දෙයක්)
349. කෝප්ප
දෙකක් - two cups - ටූ කප්ස් (රැකියා දෙකක්)
350. කෝප්ප
දෙක - the two cups - ද' ටූ කප්ස් (කෙල්ලෝ දෙන්නා)
351. පළවෙනි
කෝප්පය - the first cup - ද' ෆ''ස්ට් කප් (පළවෙනි පියවර)
352. බිත්තරයක්
- an egg - අ'නෙග් (කූඹියෙක්)
353. පැයක්
- an hour - අ'නඋඅ' (උරුමක්කාරයෙක්)
354. එස්
එම් එස් එකක් - an SMS - අ'නෙසෙමෙස් (එල් බෝඩ් එකක්)
355. ඒකකයක්
- a unit - අ'යුනිට් (සංගමයක්)
356.
කිරි - milk - මිල්ක් (පාන්)
357.
කිරි කෝප්පයක් - a cup of milk - අ'කප'ව් මිල්ක් (වතුර වීදුරුවක්)
358.
කිරි එක - the milk - ද'මිල්ක් (දත්බෙහෙත් එක)
359.
කිරි ටික - the milk - ද'මිල්ක් (සල්ලි ටික)
360.
කිරි ටිකක් - some milk - ස'ම් මිල්ක් (සීනි ටිකක්)
361.
කිරි ගොඩක් - a lot of milk - අ'ලොට'ව් මිල්ක් (දූවිලි ගොඩක්)
362.
පෑනක් ගන්න.
363.
කොල්ලෙක්ට කියන්න.
364.
ගුරුවරයාට උදවුකරන්න.
365.
දොර වහන්න.
366.
ෆිල්ම් බලන්න.
367.
පොත් කියවන්න.
368.
යතුරු ටික ගේන්න.
369.
කාමර ටික පිරිසිදුකරන්න.
370.
මගේ අත අල්ලාගන්න.
371.
මගේ ඇඟිලි ටික අල්ලන්න.
372.
ගොඩක් මිනිස්සුන්ට ආරාධනා කරන්න.
373.
කරුණු ගොඩක් එකතුකර ගන්න.
374.
යාළුවෝ ටික දෙනෙක් ගෙන් අහන්න.
375.
සිංදු ටිකක් කියන්න.
376.
මේ බෝතලය පුරවන්න.
377.
අර මනුස්සයට පෙන්වන්න.
378.
මේ පිඟන් ටික සෝදන්න.
379.
අර ඇඳුම් ටික හංගන්න.
380.
එක දෙයක් කරන්න.
381.
ප්‍රශ්න දෙකක් අහන්න.
382.
කෙල්ලෝ දෙන්නට දඬුවම් කරන්න.
383.
පළවෙනි පියවර සම්පූර්ණ කරන්න.
384.
බිත්තරයක් කන්න.
385.
පැයක් ගතකරන්න.
386.
එල් බෝඩ් එකක් ප්‍රදර්ශනය කරන්න.
387.
සංගමයක් පිහිටුවන්න.
388.
කෝපි බොන්න.
389.
ටීවී බලන්න.
390.
සීනි කිලෝ එකක් මිලටගන්න.
391.
කේක් කෑල්ලක් කන්න.
392.
සල්ලි ටික ගන්න.
393.
ලුණු එක පාස් කරන්න.
394.
කාලය ටිකක් ගතකරන්න.
395.
මීකිරි ටිකක් කන්න.
396.
ගොඩක් කසල පුච්චන්න.
397.
ගොඩක් දැනුම ලබාගන්න.
398.
ගැන - about - අ'බඋට්
399.
වෙතට - to - ටු
400.
වෙනුවෙන් - for - ෆෝ
401.
වගේ - like - ලඉක්
402.
එක්ක - with - විද්
403.
නැතුව - without - විදඋට්
404.
ගෙන් - from - ෆ්‍රොම්
405.
විසින්/මගින් - by - බඉ
406.
ලෙසට/වශයෙන් - as - ඇස්
407.
තුල - in - ඉන්
408.
තුලට - into - ඉන්ටු
409.
කලින් - before - බිෆෝ
410.
පසුව - after - ආෆ්ට'
411.
අතරතුර- during - ඩ්යුඅ'රිං
412.
මත - on - ඔන්
413.
මතට - on to - ඔන් ටු
414.
ලඟ - near - නිඅ'
415.
කිට්ටුව - close to - ක්ල'උස් ටු
416.
අසල - beside - බිසඉඩ්
417.
අසල - by - බයි
418.
ඉස්සරහා - in front of - ඉන් ෆ්‍රන්ට'ව්
419.
පිටිපසේ - behind - බිහඉන්ඩ්
420.
මුහුණලා - facing - ෆෙඉසිං
421.
මුහුණලා - opposite - ඔප'සිට්
422.
ඉහලින් - above - අ'බව්
423.
පහලින් - below - බිල'උ
424.
ඉහලට - up - අප්
425.
පහලට - down - ඩඋන්
426.
වටා - around - අ'රඋන්ඩ්
427.
ඉහලින්/ උඩින් - over - අ'උව'
428.
තුලින් - through - තෲ
429.
අතරේ (දෙන්නෙක්/දෙකක්) - between - බිට්වීන්
430.
අතරේ (ගොඩක්) - among - අ'මං
431.
එළියට - out of - අඋට'ව්
432.
දිගේ - along - අ'ලොං
433.
යට - under - අන්ඩ'
434.
ගාවට - next to - නෙක්ස්ටු
435.
ඇතුලේ - inside - ඉන්සඉඩ්
436.
හරහා - across - අ'ක්‍රොස්
437.
පහුකරගෙන - past - පාස්ට්
438.
ඉවතට - off - ඔෆ්
439.
එළියේ - outside - අඋට්සඉඩ්
440.
එහා - beyond - බියොන්ඩ්
441.
නිසා - because of - බික'ස'ව්
442.
අනුව - according to - අ'කෝඩිං ටු
443.
වෙනුවට - instead of - ඉන්ස්ටෙඩ'ව්
444.
අමතරව - in addition to - ඉනැඩිෂ'න්ටු
445.
හැර - except - ඉක්සෙප්ට්
446.
විරුද්ධව - against - අ'ගෙඉන්ස්ට්
447.
බල්ලෙක් ගැන
448.
කඩය වෙතට
449.
මිනිස්සු වෙනුවෙන්
450.
මගේ සහෝදරිය වගේ
451.
කොල්ලෝ ටික එක්ක
452.
සල්ලි නැතුව
453.
ගමකින්
454.
මගේ යාළුවන්ගෙන්
455.
විදුහල්පතිවරයා විසින්
456.
මේ නීතිය මගින්
457.
ප්‍රතිඵලයක් ලෙස
458.
සිසුන් වශයෙන්
459.
මේ කාමර තුල
460.
අර ගොඩනැගිල්ල තුලට
461.
පාඩමට කලින්
462.
මේ සැසියෙන් පස්සේ
463.
අපේ චැට් එක අතරතුරේ
464.
බිම මත
465.
ට්‍රොලිය මතට
466.
බැංකුව ලඟ
467.
පාක් එක කිට්ටුව
468.
ගේ අසල
469.
ගඟ අසල
470.
කෞතුකාගාරය ඉස්සරහා
471.
අර ගස් ටික පිටිපස්සේ
472.
ඔරලෝසු කණුවට මුහුණලා
473.
එකිනෙකාට මුහුණලා
474.
අර පිංතූරයට ඉහලින්
475.
මේ මට්ටමට පහලින්
476.
ඉනිමග ඉහලට
477.
පඩිපෙළ පහලට
478.
වත්ත වටා
479.
වැටට උඩින්
480.
උමග තුලින්
481.
මේ නගර දෙක අතරේ
482.
මගේ යාළුවන් අතරේ
483.
කාමරයෙන් එළියට
484.
වීදිය දිගේ
485.
මගේ ඇඳ යට
486.
පාසල ගාවට
487.
කූඩුව ඇතුලත
488.
පාර හරහා
489.
මගේ ගේ පහුකරගෙන
490.
පාරෙන් ඉවතට
491.
බැංකුවෙන් එළියේ
492.
මේ කන්දෙන් එහා
493.
වැස්ස නිසා
494.
මේ සැලැස්මට අනුව
495.
පාන් වෙනුවට
496.
මේ වාර්ථාවට අමතරව
497.
මගේ කාමරය හැර
498.
මේ බද්දට විරුද්ධව
499.
කනවා - eat - ඊට්
500.
බොනවා - drink - ඩ්රිංක්
501.
උයනවා - cook - කුක්
502.
කියවනවා - read - රීඩ්
503.
අවදිවෙනවා - wake up - වෙඉකප්
504.
නැගිටිනවා - get up - ගෙටප්
505.
උදවුකරනවා - help - හෙල්ප්
506.
වාදනය කරනවා - play - ප්ලෙඉ
507.
සෙල්ලම් කරනවා - play - ප්ලෙඉ
508.
ෆෝන් කරනවා - phone - ෆ'උන්
509.
කථාකරනවා - talk - ටෝක්
510.
කථාකරනවා - speak - ස්පීක්
511.
කියනවා - tell - ටෙල්
512.
කියවනවා - say - සෙඉ
513.
පයින් යනවා - walk - වෝක්
514.
වැඩකරනවා - work - ව''ක්
515.
යනවා - go - ග'උ
516.
එනවා - come - කම්
517.
පටන්ගන්නවා - start - ස්ටාට්
518.
නවත්වනවා - stop - ස්ටොප්
519.
ඉවරකරනවා - finish - ෆිනිෂ්
520.
සම්පූර්ණකරනවා - complete - ක'ම්ප්ලීට්
521.
කල්දානවා - postpone - ප'උස්ප'උන්
522.
අවලංගුකරනවා - cancel - කැන්ස'ල්
523.
කරනවා - do - ඩූ
524.
කරගෙන යනවා - continue - ක'න්ටින්යූ
525.
ජීවත්වෙනවා - live - ලිව්
526.
නැවතී ඉන්නවා - stay - ස්ටෙඉ
527.
පීනනවා - swim - ස්විම්
528.
කිමිදෙනවා - dive - ඩඉව්
529.
දෙනවා - give - ගිව්
530.
ගන්නවා - take - ටෙඉක්
531.
මිලට ගන්නවා - buy - බඉ
532.
විකුණනවා - sell - සෙල්
533.
අඳිනවා - wear - වෙඅ'
534.
පළඳිනවා - wear - වෙඅ'
535.
නරඹනවා - watch - වොච්
536.
ඇහුන්කන් දෙනවා - listen - ලිස්න්
537.
ගතකරනවා - spend - ස්පෙන්ඩ්
538.
වියදම්කරනවා - spend - ස්පෙන්ඩ්
539.
නාස්තිකරනවා - waste - වෙඉස්ට්
540.
ණයට දෙනවා - lend - ලෙන්ඩ්
541.
ණයට ගන්නවා - borrow - බොර'උ
542.
හිතනවා - think - තිංක්
543.
කල්පනාකරනවා - think - තිංක්
544.
ඉගෙනගන්නවා - learn - ල''න්
545.
අධ්‍යයනය කරනවා - study - ස්ටඩි
546.
උගන්වනවා - teach - ටීච්
547.
විස්තරකරනවා - describe - ඩිස්ක්‍රඉ
548.
පැහැදිලිකරනවා - explain - ඉක්ස්ප්ලෙඉන්
549.
අතුගානවා - sweep - ස්වීප්
550.
පිරිසිදුකරනවා - clean - ක්ලීන්
551.
සුද්දකරනවා - clear - ක්ලිඅ'
552.
සෝදනවා - wash - වොෂ්
553.
කෑම දෙනවා - feed - ෆීඩ්
554.
ඇණවුම් කරනවා - order - ඕඩ'
555.
පිළියෙලකරනවා - prepare - ප්‍රිපෙඅ'
556.
සකස්කරනවා - arrange - අරෙඉන්ජ්
557.
බලන්න යනවා - visit - විසිට්
558.
පිටත්වෙනවා - leave - ලීව්
559.
ලඟාවෙනවා - reach - රීච්
560.
පැමිණෙනවා - arrive - අ'රඉව්
561.
සිනහවෙනවා - smile - ස්මඉල්
562.
ගෙවනවා - pay - පෙඉ
563.
අයකරනවා - charge - චාජ්
564.
බලනවා - look - ලුක්
565.
බලා ඉන්නවා - wait - වෙඉට්
566.
දකිනවා - see - සී
567.
ඕනි - want - වොන්ට්
568.
අවශ්‍යයි - need - නීඩ්
569.
දන්නවා - know - න'උ
570.
අඳුරනවා - know - න'උ
571.
කැමතියි - like - ලඉක්
572.
ආසයි - love - ලව්
573.
පෙන්නන්න බෑ - hate - හෙඉට්
574.
නටනවා - dance - ඩාන්ස්
575.
සිංදු කියනවා - sing - සිං
576.
බයිසිකල් පදිනවා - cycle - සඉක්ල්
577.
කුළියට ගන්නවා - rent - රෙන්ට්
578.
කුළියට දෙනවා - rent - රෙන්ට්
579.
තැපැල්කරනවා - post - ප'උස්ට්
580.
දන්වනවා - inform - ඉන්ෆෝම්
581.
දිනනවා - win - වින්
582.
පරදිනවා - lose - ලූස්
583.
පාලනය කරනවා - control - ක'න්ට්‍ර'උල්
584.
පුච්චනවා - burn - බ''න්
585.
මරනවා - kill - කිල්
586.
මැරෙනවා - die - ඩඉ
587.
වෙනස් කරනවා - change - චෙඉන්ජ්
588.
වෙනස් වෙනවා - change - චෙඉන්ජ්
589.
ගණිනනවා - count - කඋන්ට්
590.
මනිනවා - measure - මෙෂ'
591.
අරිනවා - open - අ'උප්න්
592.
වහනවා - close - ක්ල'උස්
593.
රැකබලා ගන්නවා - look after - ලුකාෆ්ට'
594.
සොයනවා - look for - ලුක් ෆෝ
595.
අත්හරිනවා - give up - ගිවප්
596.
ඇඳගන්නවා - put on - පුටොන්
597.
ගලවනවා - take off - ටෙඉකොෆ්
598.
ඉල්ලනවා - ask for - ආස්ක් ෆෝ
599.
කන්න. – Eat. - ඊට් (තීරණය කරන්න.)
600.
මම කනවා. – I eat. - අඉ ඊට් (මම උදවුකරනවා.)
601.
මම කකා ඉන්නේ. – I’m eating. - අඉම් ඊටිං (මම පයින් යමින් ඉන්නේ.)
602.
මට කන්න පුළුවන්. – I can eat. - අඉ ක'න් රීට් (මට එන්න පුළුවන්.)
603.
සමන් කයි. – Saman will eat. - සමන් විල් ඊට් (ගුරුවරයා පැහැදිලි
කරයි.)
604.
මම කන්නයි යන්නේ. – I’m going to eat. - අඉම් ගොඉං ට'ඊට් (මම
ඉවරකරන්නයි යන්නේ.)
605.
මම කන්නම්. – I’ll eat. - අඉල් ඊට් (මම අත්සන් කරන්නම්.)
606.
මම කන්නද? – Shall I eat? - ෂැලඉ ඊට් (මම වහන්නද?)
607.
අපි කමුද? – Shall we eat? - ෂැල් වී ඊට් (අපි පටන්ගමුද?)
608.
අපි කමු. – Let’s eat. - ලෙට්ස් ඊට් (අපි පිටත්වෙමු.)
609.
මට කන්න ඕනි. – I want to eat. - අඉ වොන්ට' ඊට් (මට ඉගෙනගන්න
ඕනි.)
610.
මම කැමතියි කන්න. – I like eating. - අඉ ලඉක් ඊටිං (මම කැමතියි
කියවන්න.)
611.
මට සතුටුයි කන්න. – I’m happy to eat. - අඉම් හැපි ට' ඊට් (මට
සතුටුයි උදවුකරන්න.)
612.
ඔයා කන කොට - when you eat - වෙන් ය' ඊට් (ඔයා පීනන කොට)
613.
ඔයා කෑවොත් - if you eat - ඉෆ් ය' ඊට් (ඔයා දිනුවොත්)
614.
කෑමට - to eat - ට' ඊට් (ලිවීමට)
615.
කඩයට දුවන්න.
616.
මම එන්නේ ගමකින්.
617.
මම කල්පනාකරකර ඉන්නේ චාරිකාව ගැන.
618.
මට පුළුවන් හැංගෙන්න අර පඳුර පිටිපස්සේ.
619.
කෙල්ල කියාවි ගුරුවරයාට මේ සිදුවීම ගැන.
620.
මම හදන්නයි යන්නේ සරුංගලයක් මගේ පුතා වෙනුවෙන්.
621.
මම බැඩ්මින්ටන් සෙල්ලම් කරන්නම් අර කොල්ලා එක්ක.
622.
මම මේ ජනේලය අරින්නද?
623.
අපි අර මනුස්සයගෙන් අහමුද බැංකුවට යන පාර?
624.
අපි යමු විදුහල්පති ගාවට ඔහුට කීමට මේ ගැටළුව.
625.
මට ඕනි ඉංග්‍රීසි කථාකිරීමට.
626.
මම කැමතියි වැඩකිරීමට වත්තේ.
627.
මට සතුටුයි මේ කණ්ඩායමට එකතුවෙන්න.
628.
බැංකු කාඩ් පාවිච්චිකරන්න ඔයා මේ නගරයේ ජීවත්වෙන කොට.
629.
මට ලියුමක් ලියන්න ඔයා මේ තරඟය දිනුවොත්.
630.
රස්නෙ - hot - හොට්
631.
සීතල - cold - ක'උල්ඩ්
632.
උණුසුම් - warm - වෝම්
633.
බඩගිනි - hungry - හංග්‍රි
634.
නිදිමත - sleepy - ස්ලීපි
635.
තිබහ - thirsty - ත''ස්ටි
636.
කේන්තිගිය - angry - ඇංග්‍රි
637.
සතුටු - happy - හැපි
638.
දුක්මුසු - sad - සැඩ්
639.
භය - afraid - අ'ෆ්‍රෙඉඩ්
640.
භය - scared - ස්කෙඅ'ඩ්
641.
විවාහක - married - මැරිඩ්
642.
අවිවාහක - unmarried - අන්මැරිඩ්
643.
තනිකඩ - single - සිංග්ල්
644.
තනි - single - සිංග්ල්
645.
ද්විත්ව - double - ඩබ්ල්
646.
සැහැල්ලුවෙන් ඉන්න - cool - කූල්
647.
සැහැල්ලුවෙන් ඉන්න - relaxed - රිලැක්ස්ට්
648.
සූදානම් - ready - රෙඩි
649.
අසනීප - unwell - අන්වෙල්
650.
රෝගී - ill - ඉල්
651.
සුවෙන් ඉන්න - well - වෙල්
652.
ශක්තිමත් - strong - ස්ට්‍රොං
653.
දුර්වල - weak - වීක්
654.
රැකියාවක නියුතු - employed - ඉම්ප්ලොඉඩ්
655.
රැකියාවක් නැති - unemployed - අනිම්ප්ලොඉඩ්
656.
පළපුරුදු - experienced - ඉක්ස්පිඅ'රිඅ'න්ස්ට්
657.
සුදුසුකම් ලත් - qualified - ක්වොලිෆඉඩ්
658.
සරල - simple - සිම්ප්ල්
659.
සංකීර්ණ - complex - ක'ම්ප්ලෙක්ස්
660.
සංකීර්ණ - complicated - ක'ම්ප්ලිකෙඉටිඩ්
661.
ලස්සන - beautiful - බ්යූටිෆ්ල්
662.
කැත - ugly - අග්ලි
663.
චාම් - plain - ප්ලෙඉන්
664.
උස - tall - ටෝල්
665.
උස් - high - හඉ
666.
පහත් - low - ල'උ
667.
මිටි/කොට - short - ෂෝට්
668.
දිග - long - ලොං
669.
පළල් - wide - වඉඩ්
670.
පටු - narrow - නැර'උ
671.
බර - heavy - හෙවි
672.
සැහැල්ලු - light - ලඉට්
673.
කාරුණික - kind - කඉන්ඩ්
674.
අකාරුණික - unkind - අන්කඉන්ඩ්
675.
ඉවසිලිමත් - patient - පෙඉෂ'න්ට්
676.
නොඉවසිලිමත් - impatient - ඉම්පෙඉෂ'න්ට්
677.
රළු - rough - රෆ්
678.
සිනිඳු - smooth - ස්මූද්
679.
දැඩි - hard - හාඩ්
680.
මෘදු - soft - සොෆ්ට්
681.
අමු - raw - රෝ
682.
ඉදිනු - ripe - රඉප්
683.
මිල අධික - expensive - ඉක්ස්පෙන්සිව්
684.
ලාභ - cheap - චීප්
685.
මිල දැරිය හැකි - affordable - අ'ෆෝඩ'බ්ල්
686.
මනා පෙනුමැති - good-looking - ගුඩ් ලුකිං
687.
මහන්සියෙන් වැඩකරන - hard-working - හාඩ්ව''කිං
688.
කම්මැලි - lazy - ලෙඉසි
689.
ක්‍රියාශීලී - active - ඇක්ටිව්
690.
වැදගත් - important - ඉම්පෝට'න්ට්
691.
නොවැදගත් - unimportant - අනිම්පෝට'න්ට්
692.
අවංක - honest - ඔනිස්ට්
693.
වංක - dishonest - ඩිසොනිස්ට්
694.
පරිණත - mature - මැට්යුඅ'
695.
අපරිණත - immature - ඉමැට්යුඅ'
696.
කෙලින්/සෘජු - straight - ස්ට්‍රෙඉට්
697.
ඇදවුනු - crooked - කෘකිඩ්
698.
ඝෝෂාකාරී - noisy - නොඉසි
699.
නිහඬ - quiet - ක්වඉඅ'ට්
700.
තැන්පත් - calm - කාම්
701.
නිශ්ශබ්ද - silent - සඉල'න්ට්
702.
ආරක්ෂිත - safe - සෙඉෆ්
703.
අනාරක්ෂිත - unsafe - අන්සෙඉෆ්
704.
අනතුරුදායක - dangerous - ඩෙඉන්ජ'ර'ස්
705.
අවදානම් සහිත - risky - රිස්කි
706.
අහිතකර - harmful - හාම්ෆ'ල්
707.
අහිතකර නැති - harmless - හාම්ල'ස්
708.
හිතකර - favourable - ෆෙඉව'ර'බ්ල්
709.
අඳුරු - dark - ඩාක්
710.
පොහොසත් - rich - රිච්
711.
ධනවත් - wealthy - වෙල්දි
712.
හිස් - empty - එම්ප්ටි
713.
හිස් - black - බ්ලැංක්
714.
විවෘත - open - අ'උප්න්
715.
වසා ඇති - closed - ක්ල'උස්ඩ්
716.
දුප්පත් - poor - පෝ
717.
අවශ්‍ය - necessary - නෙස'ස'රි
718.
අනවශ්‍ය - unnecessary - අන්නෙස'ස'රි
719.
අත්‍යාවශ්‍ය - essential - ඉසෙන්ෂ'ල්
720.
ඉඩකඩ සහිත - spacious - ස්පෙඉෂ'ස්
721.
ඉඩකඩ නැති - cramped - ක්‍රැම්ප්ට්
722.
සුවපහසු - comfortable - කම්ෆ'ට'බ්ල්
723.
සුවපහසු නැති - uncomfortable - අන්කම්ෆ'ට'බ්ල්
724.
පිළිවෙලැති - tidy - ටඉඩි
725.
පැහැදිලි - clear - ක්ලිඅ'
726.
අපැහැදිලි - unclear - අන්ක්ලිඅ'
727.
පිරිසිදු - clean - ක්ලීන්
728.
කිලිටි - dirty - ඩ''ටි
729.
සිහින් - thin - තින්
730.
ඝනකම - thick - තික්
731.
ලේසි - easy - ඊසි
732.
අමාරු - difficult - ඩිෆික'ල්ට්
733.
කුරිරු - cruel - කෘඅ'ල්
734.
වේලාවට වැඩකරන - punctual - පංක්චුඅ'ල්
735.
වේලාසන - early - අ''ලි
736.
ප්‍රමාද - late - ලෙඉට්
737.
වේගවත් - fast - ෆාස්ට්
738.
හොඳ - good - ගුඩ්
739.
නරක - bad - බැඩ්
740.
මහත - fat - ෆැට්
741.
කෙට්ටු - thin - තින්
742.
ගැඹුරු - deep - ඩීප්
743.
නොගැඹුරු - shallow - ෂැල'උ
744.
මන්දගාමී - slow - ස්ල'උ
745.
මිත්‍රශීලී - friendly - ෆ්‍රෙන්ඩ්ලි
746.
සමාජශීලී - sociable - ස'උෂ'බ්ල්
747.
ලොකු - large - ලාජ්
748.
විශාල - big - බිග්
749.
පොඩි - small - ස්මෝල්
750.
කුඩා - little - ලිට්ල්
751.
ඉතා විශාල - huge - හ්යූජ්
752.
ඉතා කුඩා - tiny - ටඉනි
753.
තරුණ/ලාබාල - young - යං
754.
මහළු/පරණ - old - අ'උල්ඩ්
755.
අවුලක් නෑ - alright - ඕල්රඉට්
756.
ලැජ්ජාශීලී - shy - ෂඉ
757.
ගඳගහන - smelly - ස්මෙලි
758.
කටකාර - talkative - ටෝකටිව්
759.
අළුත් - new - න්යූ
760.
පරණ - old - අ'උල්ඩ්
761.
නූතන - modern - මොඩ''න්
762.
පරණ තාලේ - old-fashioned - අ'උල්ඩ් ෆැෂ'න්ඩ්
763.
තියුණු - sharp - ෂාප්
764.
මොට්ට - blunt - බ්ලන්ට්
765.
අන්ධ - blind - බ්ලඉන්ඩ්
766.
ගොළු - dumb - ඩම්
767.
බිහිරි - deaf - ඩෙෆ්
768.
තුවාලලත් - injured - ඉන්ජ''ඩ්
769.
අබාධිත - disabled - ඩිසෙඉබ්ල්ඩ්
770.
කාරුණික වෙන්න. – Be kind. - බී කඉන්ඩ් (ඉවසිලිමත්
වෙන්න.)
771.
මම කාරුණිකයි. – I’m kind. - අඉම් කඉන්ඩ්
(මම සූදානම්.)
772.
ජයග්‍රාහකයා වෙන්න. – Be the winner. - බී
ද' වින' (සමාජිකයෙක් වෙන්න.)
773.
මම තමයි ජයග්‍රාහකයා. – I’m the winner. -
අඉම් ද'වින' (මම ගොවියෙක්.)
774.
හන්දියේ ඉන්න. – Be at the junction. - බී
අ'ට් ද'ජංක්ෂ'න් (ගුරුවරයා එක්ක ඉන්න.)
775.
මම හන්දියේ. – I’m at the junction. - අඉම්
අ'ට්ද'ජංක්ෂ'න් (මම පාලම උඩ.)
776.
මෙතන ඉන්න. – Be here. - බී හිඅ' (එතන ඉන්න.)
777.
මම මෙතන. – I’m here. - අඉම් හිඅ' (මම උඩතට්ටුවේ.)
778.
මෙතන/මෙතෙන්ට - here - හිඅ'
779.
එතන/එතෙන්ට - there - දෙඅ'
780.
ගෙදරට/ගෙදර - home - හ'උම්
781.
උඩ තට්ටුවට/උඩ තට්ටුවේ - upstairs - අප්ස්ටෙඅ'ස්
782.
පහල තට්ට්ටුවට/පහල තට්ට්ටුවේ - downstairs
- ඩඋන්ස්ටෙඅ'ස්
783.
කොහේහරි/කොහාටහරි - somewhere - සම්වෙඅ'
784.
මේක පොතක්. This is a book. - දිසීස' බුක්
(මේක ගමක්.)
785.
මේක තමයි පොත. – This is the book. - දිසීස්
ද' බුක් (මේක තමයි කඩේ.)
786.
මේ මගේ පොත. – This is my book. - දිසීස් මඉ
බුක් (මේ මගේ සහෝදරයා.)
787.
මේක ගැටළුවක්.
788.
මේක නෙවෙයි යතුර.
789.
මේක ඔයාගේ කාමරයද?
790.
අරක පොතක්. – That is a book. - දැටීස' බුක්
(අරක පන්සලක්.)
791.
අරක තමයි පොත. – That is the book. - දැටීස්
ද' බුක් (අරක තමයි පාර.)
792.
අර මගේ පොත. – That is my book. - දැටීස් මඉ
බුක් (අර මගේ බයිසිකලය.)
793.
අරක කර්මාණ්තශාලාවක්.
794.
අරක නෙවෙයි ගොඩනැගිල්ල.
795.
අරක ඔයාගේ මෝටර් බයිසිකලයද?
796.
මේවා පොත්. – These are my books. - දීස' බුක්ස්
(මේවා සඟරා.)
797.
මේ තමයි පොත් ටික. – These are the books.
- දීස' ද' බුක්ස් (මේ තමයි ෆයිල් ටික.)
798.
මේ මගේ පොත්. – These are my books. - දීස'
මඉ බුක්ස් (මෙ මගේ වචන.)
799.
මේවා යන්ත්‍ර.
800.
මේ හේතු ටික නෙවෙයි.
801.
මේ ඔයාගේ ප්‍රතිඵලද?
802.
අරවා පොත්. – Those are books. - ද'උස' බුක්ස්
(අරවා සෙල්ලම් බඩු.)
803.
අර තමයි පොත් ටික. – Those are the books.
- ද'උස'ද' බුක්ස් (අර තමයි බිල් ටික.)
804.
අර මගේ පොත්. – Those are my books. - ද'උස'
මඉ බුක්ස් (අර මගේ සපත්තු.)
805.
අරවා කුඹුරු.
806.
අරවා නෙවෙයි පෙට්ටි ටික.
807.
අර ඔයාගේ මේස්ද?
808.
මෙන්න පොත. – Here’s the book. - හිඅ'ස්ද'
බුක් (මෙන්න ලියවිල්ල.)
809.
මෙන්න පොත් ටික. – Here are the books. - හිඅ'ර'ද
බුක්ස් (මෙන්න වාර්ථා ටික.)
810.
පොතක් තියෙනවා. – There’s a book. - දෙඅ'ස'
බූක් (බැංකුවක් තියෙනවා.)
811.
පොතක් නෑ. – There isn’t a book. - දෙඅ' ඉස්න්ට'
බුක් (ෆාමසියක් නෑ.)
812.
පොතක් තියෙනවද? – Is there a book? - ඉස් දෙඅ'ර'
බුක් (දිය ඇල්ලක් තියෙනවද?)
813.
පොත් තියෙනවා. – There are books. - දෙඅ'ර'
බුක්ස් (ප්‍රශ්න තියෙනවා.)
814.
පොත් නෑ. – There aren’t books. - දෙඅ'ර'න්ට්
බුක්ස් (සතුන් නෑ.)
815.
පොත් තියෙනවද? – Are there books? - අ'දෙඅ'
බුක්ස් (සිසුන් ඉන්නවද?)
816.
මට පොතක් තියෙනවා. – I have a book. - අඉ හ'ව'
බුක් (මට ගැටළුවක් තියෙනවා.)
817.
මට පොතක් නෑ. – I don’t have a book. - අඉ
ඩ'උන්ට් හ'ව' බුක් (මට සහෝදරියන් නෑ.)
818.
ඔයා ලඟ පොතක් තියෙනවද? – Do you have a
book? - ඩ'ය' හ'ව' බුක් (යතුර ඔයා ලඟද?)
819.
කෝ පොත? – Where’s the book? - වෙඅ'ස් ද' බුක්
(කෝ ගුරුවරයා?)
820.
කෝ පොත් ටික? – Where’re the books? - වෙඅ'ර'ද'
බුක්ස් (කෝ සිසුන් ටික?)
821.
මොකක්ද/මොනවද - what - වොට්
822.
කවුද/කවුරුන්ද/කාටද/කාවද - who - හූ
823.
කවද්ද/කොයි වෙලාවටද - when - වෙන්
824.
කොහෙද/කොහාටද - where - වෙඅ'
825.
කොහොමද - how - හඋ
826.
ඇයි - why - වඉ
827.
කොයි/කොයිකද - which - විච්
828.
කාගේ/කාගෙද - whose - හූස්
829.
මොන පාටද - what colour - වොට් කල'
830.
මොන පාට කාර් එකක්ද - what colour car - වොට්
කල' කා
831.
කීයටද - what time - වොට් ටඉම්
832.
මිල කීයද - how much - හඋ මච්
833.
කොච්චර ලොකුද - how big - හඋ බිග්
834.
කොච්චර ලොකු ගෙයක්ද - how big house - හඋ බිග්
හඋස්
835.
කොච්චර වේලාසනින්ද - how early - හඋ අ''ලි
836.
සීනි කොච්චරක්ද - how much sugar - හඋ මච්
ෂුග'
837.
කිලෝ කීයක්ද - how many kilos - හඋ මෙනි කීල'උස්
838.
කොයි කාමරයද - which room - විච් රූම්
839.
කාගේ අදහසද - whose idea - හූස් අඉඩිඅ'
840.
කොච්චර නිතර නිතරද - how often - හඋ අ'උෆ්න්
841.
කොච්චර කල්ද - how long - හඋ ලොං
842.
කොහෙන්ද - where from - වෙඅ' ෆ්‍රොම්
843.
කාත් එක්කද - who with - හූ විද්
844.
මොකටද - what for - වොට් ෆෝ
845.
මොන විධියේ දෙයක්ද - what kind of thing -
වොට් කඉන්ඩ'ෆ් තිං
846.
කියවන්න. – Read. - රීඩ් (මුද්දක් පළඳින්න.)
847.
කියවන්න එපා. – Don’t read. - ඩ'උන්ට් රීඩ්
(මෙතන කෑගහන්න එපා.)
848.
මම කියවනවා. – I read. - අඉ රීඩ් (මම කැමතියි
ඉංග්‍රීසි වලට.)
849.
මම කියවන්නේ නෑ. – I don’t read. - අඉ ඩ'උන්ට්
රීඩ් (මම හරක් මස් කන්නේ නෑ.)
850.
ඔයා කියවනවද? – Do you read? - ඩ'ය' රීඩ් (ඔයා
ඔයාගේ යාළුවන්ට උදවුකරනවද?)
851.
කොයි වෙලාවටද ඔයා කියවන්නේ? – When do you
read? - වෙන් ඩ'ය' රීඩ් (කීයටද ඔයා අවදිවෙන්නේ?)
852.
මම කියව කියව ඉන්නේ. – I’m reading. - අඉම්
රීඩිං (මම ටීවී බලබල ඉන්නේ.)
853.
මම කියව කියව නෙවෙයි ඉන්නේ. – I’m not
reading. - අඉම් නොට් රීඩිං (මම මගේ කාමරය ඇතුලේ නිදියගෙන නෙවෙයි ඉන්නේ.)
854.
ඔයා කියවමින්ද ඉන්නේ? – Are you reading?
- අ'ය' රීඩිං (ඔයා කාඩ් සෙල්ලම්කරකරද ඉන්නේ ඔයාගේ යාළුවොත් එක්ක බිම මත?)
855.
මොනවද ඔයා කියවමින් ඉන්නේ? – What are you
reading? - වොට'ය' රීඩිං (ඔයා කොහෙද යමින් ඉන්නේ?)
856.
මට කියවන්න පුළුවන්. – I can read. - අඉ ක'න්
රීඩ් (මට පුළුවන් මුහුදේ පීනන්න.)
857.
මට කියවන්න බෑ. – I can’t read. - අඉ කැන්ට්
රීඩ් (මට එන්න බෑ ලබන සතියේ.)
858.
ඔයාට කියවන්න පුළුවන්ද? – Can you read? -
කැන් ය' රීඩ් (ඔයා පුළුවන්ද මේ වලට බහින්න?)
859.
ඔයාට කොහොමද කියවන්න පුළුවන් වෙන්නේ? –
How can you read? - හඋ ක'න් ය' රීඩ් (කීයටද ඔයාට පටන්ගන්න පුළුවන්?)
860.
සමන් කියවාවි. – Saman will read. - සමන් විල්
රීඩ් (ඔයාගේ සහෝදරිය මේ විභාගය පාස්වෙන්න.)
861.
සමන් කියවන එකක් නෑ. – Saman won’t read.
- සමන් ව'උන්ට් රීඩ් (තාත්තා මේ කාර් එක මිලටගන්න එකක් නෑ.)
862.
සමන් කියවාවිද? – Will Saman read? - විල්
සමන් රීඩ් (ඔවුන් එකතුවේවිද අපිත් එක්ක?)
863.
සමන් මොනවා ගැන කියවාවිද? – What will
Saman read about? - වොට් විල් සමන් රීඩ'බඋට් (නිමල් කාත් එක්ක නවතීවිද?)
864.
සත්වෝද්‍යානය බලන්න යන්න.
865.
මේ කේබල් එක අල්ලන්න එපා.
866.
මම නැගිටින්නේ 5.00 ට.
867.
මම වොලිබෝල් ගහන්නේ නෑ.
868.
ඔයා පත්තරේ කියවනවද?
869.
කොහෙද ඔයා ජීවත්වෙන්නේ?
870.
මම මගේ කාමරය පිරිසිදුකරකර ඉන්නේ.
871.
මම ඔයාගේ තේ එක බිබී නෙවෙයි ඉන්නේ.
872.
ඔයා අම්මට උදවුකරකරද ඉන්නේ?
873.
කොහෙද ඔයා යමින් ඉන්නේ?
874.
මට පුළුවන් මේක ඉවරකරන්න.
875.
මට බෑ නටන්න මෙතන.
876.
ඔයාට පුළුවන්ද ගුරුවරයාට කියන්න?
877.
කවද්ද ඔයාට යන්න පුළුවන්?
878.
ගුරුවරයා වේලාසනින් පටන්ගනීවි.
879.
ඇය මේ බිල ගෙවන එකක් නෑ.
880.
ඒක වෙනස් වෙයිද?
881.
ඔවුන් කවදා එයිද?
882.
ඔහු - he - හී
883.
ඇය - she - ෂී
884.
ඒක - it - ඉට්
885.
ඌ - it - ඉට්
886.
මම - I - අඉ
887.
ඔයා - you - යූ
888.
ඔයාලා - you - යූ
889.
ඔවුන් - they - දෙඉ
890.
උන් - they - දෙඉ
891.
ඒවා - they - දෙඉ
892.
මේක - this - දිස්
893.
අරක - that - දැට්
894.
මේවා - these - දීස්
895.
අරවා - those - ද'උස්
896.
එකක් - one - වන්
897.
දෙකක් - two - ටූ
898.
ටිකක් - some - සම්
899.
ගොඩක් - many - මෙනි
900.
ගොඩක් - much - මච්
901.
යම් කෙනෙක් - somebody - සම්බ'ඩි
902.
යම් කෙනෙක් - someone - සම්වන්
903.
යම් දෙයක් - something - සම්තිං
904.
හැමකෙනෙක්ම - everyone - එව්රිවන්
905.
හැමකෙනෙක්ම - everybody - එව්රිබොඩි
906.
හැමදෙයක්ම - everything - එව්රිතිං
907.
ඕනි කෙනෙක් - anyone - එනිවන්
908.
ඕනි කෙනෙක් - anybody - එනිබොඩි
909.
ඕනි දෙයක් - anything - එනිතිං
910.
කිසිවෙක් නෑ - nobody - න'උබ'ඩි
911.
කිසිවෙක් නෑ - no one - න'උවන්
912.
කිසිදෙයක් නෑ - nothing - නතිං
913. ඔහුට
කියන්න. – Tell him. - ටෙල් හිම්
914. ඔහු
ගැන - about him - අ'බඋට් හිම්
915. ඇයගෙන්
අහන්න. – Ask her. - ආස්ක් හ''
916. ඇය
එක්ක - with her - විද් හ'
917. ඒක
ගේන්න. – Bring it. - බ්රිං ඉට්
918. ඒක
නැතුව - without it - විදඋට් ඉට්
919. ඌට
කෑම දෙන්න. – Feed it. - ෆීඩිට්
920. ඌ
පිටිපස්සේ - behind it - බිහඉන්ඩ් ඉට්
921. ඒක
ගන්න. – Take it. - ටෙඉක් ඉට්
922. ඒක
ඇතුලේ - in it - ඉන් ඉට්
923. මට
දෙන්න. – Give me. - ගිව් මී
924. මා
වෙතට - to me - ටු මී
925. අපට
ඉඩදෙන්න. – Allow us. - අ'ලඋ අ'ස්
926. අපට
අනුව - according to us - අ'කෝඩිං ට' අ'ස්
927. ඔයාට
ස්තුති කරන්න. – Thank you. - තැංක් යු
928. ඔයා
වගේ නෙවෙයි - unlike you - අන්ලඉක් ය'
929. ඔයාලට
දන්වන්න. – Inform you. - ඉන්ෆෝම් ය'
930. ඔයාලට
කලින් - before you - බිෆෝ ය'
931. ඔවුන්ට
ආරාධනා කරන්න. – Invite them. - ඉන්වඉට් දෙම්
932. ඔවුන්ට
පස්සේ - after them - ආෆ්ට' දෙම්
933. උන්ව
අල්ලාගන්න. – Catch them. - කැච් දෙම්
934. උන්
අතරේ - among them - අමං දෙම්
935. ඒවා
සෝදන්න. – Wash them. - වොෂ් දෙම්
936. ඒවා
තුලින් - through them - තෲ දෙම්
937. මම
කැමතියි. – I like. - (මම එන්නේ රත්නපුරෙන්.)
938. අපි
කැමතියි. – We like. - (අපි අඳුරනවා එකිනෙකාව.)
939. ඔයා
කැමතියි. – You like. - (ඔයාට අවශ්‍යයි විවේකයක්.)
940. ඔයාලා
කැමතියි. – You like. - (ඔයාලා බලනවා ඕනෑවට වඩා ටීවී.)
941. ඔවුන්
කැමතියි. – They like. - (ඔවුන් කථාකරන්නේ ඉංග්‍රීසි.)
942. උන්
කැමතියි. – They like. - (උන් මරණවා සර්පයින්ව.)
943. ඒවා
කැමතියි. – They like. - (ඒවා අපිට උදවුකරනවා.)
944. මගේ
යාළුවෝ කැමතියි. – My friends like. - (මගේ යාළුවෝ ක්‍රිකට් ගහනවා.)
945. ඔහු
කැමතියි. – He likes. - (ඔහු වැඩකරන්නේ මෙහේ.)
946. ඇය
කැමතියි. – She likes. - (ඇය අවදිවෙනවා වේලාසනින්.)
947. ඒක
කැමතියි. – It likes. - (ඒක අල්ලනවා මැස්සන්ව.)
948. ඌ
කැමතියි. – It likes. - (ඌ බොනවා කිරි.)
949. සමන්
කැමතියි. – Saman likes. - (සමන් ඉස්කෝලේ එන්නේ පයින්.)
950. මගේ
යාළුවා කැමතියි. – Sman likes. - (මගේ යාළුවා ආසයි සංගීතයට.)
951. මම
වේලාසනයි. – I am early. - (මට බඩගිනියි.)
952. ඔහු
වේලාසනයි. – He is early. - (ඔහු රියදුරෙක්.)
953. ඇය
වේලාසනයි. – She is early. - (ඇය ගුරුවරයා එක්ක.)
954. ඒක
වේලාසනයි. – It is early. - (ඒක වේගයෙන් චලනය වෙමින් තියෙනවා.)
955. ඌ
වේලාසනයි. – It is early. (ඌ මෙතන.)
956. සමන්
වේලාසනයි. – Saman is early. - (සමන් පරක්කුයි අද.)
957. මගේ
යාළුවා වේලාසනයි. – My friend is early. - (මගේ යාළුවා අඩි 05 ක් උසයි.)
958. අපි
වේලාසනයි. – We are early. - (අපි ලඟ යාළුවෝ.)
959. ඔයා
වේලාසනයි. – You are early. - (ඔයාලා මට බාධාකරමින් ඉන්නේ.)
960. ඔයාලා
වේලාසනයි. – You are early. - (ඔයාලා ඉන්නේ මගේ කාමරයේ.)
961. ඔවුන්
වේලාසනයි. – They are early. - (ඔවුන් උඩතට්ටුවේ.)
962. උන්
වේලාසනයි. – They are early. - (උන් වේගයෙන් දුවමින් ඉන්නේ.)
963. ඒවා
වේලාසනයි. – They are early. – (ඒවා බිම් මහළේ.)
964. මගේ
යාළුවෝ වෙලාසනයි. – My friends are early. (මගේ යාළුවෝ සංගීතයට ආසාකරන අය.)
965. මගේ
පොත - my book - මඉ බුක් (මගේ වාසගම)
966. අපේ
පොත - our book - අඋඅ' බුක් (අපේ ගමන)
967. ඔයාගේ
පොත - your book - යෝ බුක් (ඔයාගේ ප්‍රතිඵල)
968. ඔයාලගෙ
පොත - your book - යෝ (බුක් ඔයාලගේ පංගුව)
969. ඔවුන්ගේ
පොත - their book - දෙඅ' බුක් (ඔවුන්ගේ ප්‍රමාදය)
970. උන්ගේ
පොත - their book - දෙඅ' බුක් (උන්ගේ අං)
971. ඒවායේ
පොත - their book - දෙඅ' බුක් (ඒවායේ මිල ගණන්)
972. ඔහුගේ
පොත - his book - හිස් බුක් (ඔහුගේ රැකියාව)
973. ඇයගේ
පොත - her book - හ'' බුක් (ඇයගේ ලිපිනය)
974. උගේ
පොත - its book - ඉට්ස් බුක් (උගේ වලිගය)
975. ඒකේ
පොත - its book - ඉට්ස් බුක් (ඒකේ සයිස් එක)
976. සමන්ගේ
පොත - Saman’s book - සමන්ස් බුක් (ගුරුවරයාගේ කාමරය)
977. සිසුන්ගේ
පොත - student’s book - ස්ට්යූඩ'න්ට්ස් බුක් (පිරිමි ළමයින්ගේ තේරීම)
978. නවත්වන්න
එපා.
979. ප්‍රමාද
වෙන්න එපා.
980. බොරුකාරයෙක්
වෙන්න එපා.
981. ඔවුන්
එක්ක ඉන්න එපා.
982. මෙතන
ඉන්න එපා.
983. මම
වෙලාසනින් අවදිවෙන්නේ නෑ.
984. ඔවුන්
ජීවත්වෙන්නේ කොළඹ නෙවෙයි.
985. ඇය
මස් කන්නේ නෑ.
986. මගේ
තාත්තා වැඩකරන්නේ හලාවත නෙවෙයි.
987. මම
ටීවී බලබල නෙවෙයි ඉන්නේ.
988. අපි
නිලඇඳුම ඇඳගෙන නෙවෙයි ඉන්නේ.
989. සමන්
ඩ්‍රයිව්කරකර නෙවෙයි ඉන්නේ.
990. ඔවුන්ට
අපිත් එක්ක වැඩකරන්න බෑ.
991. ගුරුවරයා
අපිට දඬුවම් කරන එකක් නෑ.
992. මට
රැකියාවක් නෑ.
993. ඇයට
සහෝදරයෙක් නෑ.
994. මම
බස් නැවතුමේ නෙවෙයි.
995. අපිට
මහන්සි නෑ.
996. ඇය
සාමාජිකාවක් නෙවෙයි.
997. මේ
ලඟ කඩයක් නෑ.
998. වන
සතුන් නෑ මේ ප්‍රදේශයේ.
999. මේ
මගේ කාමරය නෙවෙයි.
1000.
මේ මගේ සපත්තු නෙවෙයි.

Comments
Post a Comment