MORE ABOUT VERBS
More about Verbs
- කනවා - eat - ඊට්
- බොනවා - drink - ඩ්රිංක්
- උදවුකරනවා - help - හෙල්ප්
- නරඹනවා - watch - වොච්
- උගන්වනවා - teach - ටීච්
- අතුගානවා - sweep - ස්වීප්
- පිරිසිදු කරනවා - clean - ක්ලීන්
- පයින් යනවා - walk - වෝක්
- කියවනවා - read - රීඩ්
- උයනවා - cook - කුක්
- හදනවා - make - මෙඉක්
- කඩනවා - -break - බ්‍රෙඉක්
- සෝදනවා - wash - වොෂ්
- පීනනවා - swim - ස්විම්
- වැඩකරනවා - work - ව''ක්
- කථාකරනවා - speak - ස්පීක්
- කථාකරනවා - talk - ටෝක්
- කියනවා - tell - ටෙල්
- ආරාධනාකරනවා - invite - ඉන්වඉට්
- පටන්ගන්නවා - start - ස්ටාට්
- ඉවරකරනවා - finish - ෆිනිෂ්
- නවත්වනවා - stop - ස්ටොප්
- අහනවා - ask - ආස්ක්
- මිලට ගන්නවා - buy - බඉ
- විකුණනවා - sell - සෙල්
- කෑම දෙනවා - feed - ෆීඩ්
- සෙල්ලම්කරනවා - play - ප්ලෙඉ
- වාදනය කරනවා - play - ප්ලෙඉ
- අල්ලාගන්නවා - catch - කැච්
- ස්පර්ශකරනවා - touch - ටච්
- අල්ලගෙන ඉන්නව - hold - හ'උල්ඩ්
- ගායනාකරනවා - sing - සිං
- නටනවා - dance - -ඩාන්ස්
- දන්වනවා - inform - ඉන්ෆෝම්
- දඬුවම් කරනවා - punish - පනිෂ්
- පැහැදිලිකරනවා - explain - ඉක්ස්ප්ලෙඉන්
- විස්තරකරනවා - describe - ඩිස්ක්‍රඉබ්
- යවනවා - send - සෙන්ඩ්
- එවනවා - send - සෙන්ඩ්
- යනවා - go - ග'උ
- කරනවා - do - ඩූ
- දුවනවා -run - රන්
- එකතුවෙනවා - join - ජොඉන්
- ගේනවා - bring - බ්රිං
- ගන්නවා - take - ටෙඉක්
- ගෙවනවා - pay - පෙඉ
- එක්කයනවා - take - ටෙඉක්
- රැගෙනයනවා - carry - කැරි
- අහුලාගන්නවා - pick up - පිකප්
- බිම දානවා - drop - ඩ්‍රොප්
- අත් හරිනවා - give up - ගිව'ප්
- රැකබලාගන්නවා - look after - ලුකාෆ්ට'
- බලාඉන්නවා - hang on - හැංඔන්
- පැමිණෙනවා - turn up - ට''නප්
- සොයනවා - look for - ලුක් ෆ'
- වීමර්ශණය කරනවා - look into - ලුකින්ට'
- ප්‍රතික්ෂේප කරනවා - turn down - ට''න්ඩඋන්
- මුලිනුපුටා දමනවා - wipe out - වඉපඋට්
- නිවනවා - put out - පුටඋට්
- ඉල්ලනවා - ask for - ආස්ක් ෆ'
- රෙදි සෝදනවා - do the washing - ඩූ ද' වොෂිං
- පිඟන්කෝප්ප සෝදනවා - do the washing up - ඩූද' වොෂිනප්
- රෙදි මදිනවා - do the ironing - ඩූ දි අඉඅ'නිං
- බඩු ගේනවා - do the shopping - ඩූද' ෂොපිං
- පිරිසිදු කිරීම කරනවා - do the cleaning - ඩූ ද' ක්ලීනිං
- කියවීම ටිකක් කරනවා - do some reading - ඩූ ස'ම් රීඩිං
- සයිකල් පැදීම ගොඩක් කනවා - do a lot of cycling - ඩූ අ'ලොටොෆ් සඉක්ලිං
- ව්‍යායාම ටිකක් කරනවා - do some exercise - ඩූ සම් එක්ස'සඉස්
- සැහැල්ලු ව'ක උට් එකක් කරනවා - do a light workout - ඩූ අ' ලඉට් ව''කඋට්
- උපාධියක් කරනවා - do a degree - ඩූ අ' ඩිග්රී
- දවල්ට කනවා - have lunch - හැව් ලන්ච්
- ෂවර් එක්ක දාගන්නවා - have a shower - හැව' ෂව'
- අතපය සෝදාගන්නවා - have a wash - හැව වොෂ්
- නාගන්නවා - have a bath - හැව බාත්
- රැවුල කපාගන්නවා - have a shave - හැව ෂෙඉව්
- පාටියක් දානවා - have a party - හැව පාටි
- හොඳ කාලයක් ගතකරනවා - have a good time - හැව' ගුඩ් ටඉම්
- වචනයක් කථාකරනවා - have a word - හැව ව''ඩ්
- අනතුරක් වෙනවා - have an accident - හැව'න'ක්සිඩ'න්ට්
- බබෙක් හම්බවෙනවා - have a baby - හැව' බෙඉබි
- අත්වැරැද්දක් කරනවා - make a mistake - මෙඉක' මිස්ටෙඉක්
- දියුණුවක් ලබනවා - make an improvement - මෙඉක'න් ඉම්පෲම'න්ට්
- ප්‍රගතියක් ලබනවා - make progress - මෙඉක් ප්‍ර'උග්‍රෙස්
- ඉල්ලීමක් කරනවා - make a request - මෙඉක රික්වෙස්ට්
- යෝජනාවක් කරනවා - make a suggestion - මෙඉක ස'ජෙෂ'න්
- පීනන්න යනවා - go swimming - ග'උ ස්විමිං
- කෑම්ප් කරන්න යනවා - go camping - ග'උ කැම්පිං
- සැහැල්ලුවෙන් දුවන්න යනවා - go jogging - ග'උ ජොගිං
- සැහැල්ලුවෙන් ඇවිදින්න යනවා - go strolling - ග'උ ස්ට්‍රොලිං
- ෂොපිං යනවා - go shopping - ග'උ ෂොපිං
- ට්රිප් එකක් යනවා - go on a trip - ග'උ ඔන' ට්රිප්
- නිවාඩුවකට යනවා - go on holiday - ග'උ ඔන් හොලිඩෙඉ
- කෙටි විනෝද ගමනක් යනවා - go on a picnic - ග'උ ඔන' පික්නික්
- වන්දනා ගමනක් යනවා - go on a pilgrimage - ග'උ ඔන' පිල්ග්රිමිජ්
- ව්‍යාපාරික චාරිකාවක් යනවා - go on a business trip - ග'උ ඔන' බිස්නිස් ට්රිප්
- ටැක්සියක් ගන්නවා - take a taxi - ටෙඉක' ටැක්සි
- කෙටි පාරකින් යනවා - take a shortcut - ටෙඉක ෂෝට් කට්
- විභාගයක් ගන්නවා - take an exam - ටෙඉක'නිග්සැම්
- තීරණයක් ගන්නවා - take a decision - ටෙඉක' ඩිසිෂ'න්
- විවේකයක් ගන්නවා - take a break - ටෙඉක බ්‍රෙඉක්
- දන්නවා - know (න'උ)
- අඳුරනවා - know (න'උ)
- ඕනි - want (වොන්ට්)
- අවශ්‍යයි - need (නීඩ්)
- කැමතියි - like (ලඉක්)
- අකමැතියි - dislike (ඩිස්ලඉක්)
- ආසයි - love (ලව්)
- වඩා කැමතියි - prefer (ප්‍රිෆ'')
- පෙන්නන්නබෑ - hate (හෙඉට්)
- අයිතියි - belong (බිලොං)
- ...ට අයිතියි - own (අ'උන්)
- ණයයි - owe (අ'උ)
- ලබන්න වටිනවා - deserve (ඩිස''ව්)
- මිලවෙනවා - cost (කොස්ට්)
- බරවෙනවා - weigh (වෙඉ)
- හිතන්නේ - think (තිංක්)
- අදහනවා - believe (බිලීව්)
- විශ්වාසකරනවා - believe (බිලීව්)
- පොරොන්දුවෙනවා - promise (ප්‍රොමිස්)
- නිර්දේශකරනවා - recommend (රෙක'මෙන්ඩ්)
- යෝජනාකරනවා - suggest (ස'ජෙස්ට්)
- අනුමානකරනවා - guess (ගෙස්)
- එකඟවෙනවා - agree (අ'ග්‍රී)
- විරුද්ධවෙනවා - disagree (ඩිස'ග්‍රී)
- වැදගත්වෙනවා - matter (මැට')
- වැදගත්වෙනවා/අදහස්වෙනවා - mean (මීන්)
- විශ්වාසකරනවා - trust (ට්‍රස්ට්)
- මතකයි - remember (රිමෙම්බ')
- තේරෙනවා - understand (අන්ඩ'ස්ටැන්ඩ්)
- ජීවත්වෙනවා - live (ලිව්)
- රැකියාවකරනවා - work (ව''ක්)
Set - 04 (19 verbs)
- බෝඩ් එක දිහා බලන්න. – Look at the board. - ලුක'ට්ද' බෝඩ්
- ගෙවීම ගැන අහන්න. – Ask about the payment. - ආස්ක'බඋට් ද'පෙඉම'න්ට්
- රට වෙනුවෙන් සටන්කරන්න. – Fight for the country. - ෆඉට් ෆ'ද' කන්ට්රි
- කෑම වේලට ගෙවන්න. – Pay for the meal. - පෙඉ ෆ'ද' මීල්
- අනාගතය ගැන කල්පනාකරන්න. – Think about the future. - තිංක'බ'උට් ද' ෆ්යූච'
- මෙ ගැටළුව එක්ක ඩීල් කරන්න. – Deal with this problem. - ඩීල් විද් දිස් ප්‍රොබ්ල'ම්
- ඔයාගේ සෙවීම දිගට කරගෙන යන්න. – Continue with your search. - ක'න්ටින්යූ විද්ය' ස''ච්
- අපේ සැලැස්ම ගැන කථාකරන්න. – Talk about our plan. - ටෝක'බඋට් අඋඅ' ප්ලැන්
- සමාගමකට වැඩකරන්න. – Work for a company. - ව''ක් ෆ'ර' ක්ම්ප'නි
- ගුවන්විදුලියට ඇහුන්කන්දෙන්න. – Listen to the radio. - ලිස'න් ට'ද' රෙඉඩිඅ'උ
- ඔයාගේ යාළුවා එක්ක කථාකරන්න. – Talk to your friend. - ටෝක් ට' ය' ෆ්‍රෙන්ඩ්
- කළමණාකරු එක්ක කථාකරන්න. – Speak to the manager. - ස්පීක් ට'ද' මැනිජ'
- මගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න. – Respond to my request. - රිස්පොන්ඩ් ට' මඉ රික්වෙස්ට්
- ඇයගේ පණිවිඩයට පිලිතුරු දෙන්න. – Reply to her message. - රිප්ලඉ ට' හ' මෙසිජ්
- ඔවුන්ගේ චැනල් එකට සබ්ක්‍රඉබ් කරන්න. – Subscribe to their channel. - සබ්ස්ක්‍රඉබ් ට' දෙඅ' චැන'ල්
- ගණුදෙනුකරුවාගෙන් සමාවගන්න. – Apologize to the customer. - අ'පොල'ජඉස් ට'ද' කස්ට'ම'
- ප්‍රධාන කාර්යාලයට පැමිණිලිකරන්න. Complain to the head office. - ක'ම්ප්ලෙඉන් ට'ද' හෙඩොෆිස්
- මානව සම්පත් කළමණාකරුට අයදුම් කරන්න. – Apply to the human resources manager. අ'ප්ලඉ ට'ද' හ්යූම'න් රීසෝසිස් මැනිජ'
- හැමෝටම ලියන්න. – Write to everyone. - රඉට් ට' එව්රිවන්
Comments
Post a Comment