MORE ABOUT NOUNS
Set - 01 (Count Nouns)
- පොත - book - බුක්
- ගුරුවරයා - teacher - ටීච'
- පුටුව - chair - චෙඅ'
- මේසය - table - ටෙඉබ්ල්
- කොල්ලා - boy - බොයි
- කෙල්ල - girl - ග''ල්
- පාර - road - ර'උඩ්
- වීදිය - street - ස්ට්රීට්
- මල - flower - ෆ්ලඋඅ'
- සර්පයා - snake - -ස්නෙඉක්
- දොර - door - ඩෝ
- ජනේලය - window - වින්ඩ'උ
- සමාගම - company - කම්ප'නි
- කඩය - shop - ෂොප්
- ගෙය - house - හඋස්
- කාමරය - room - රූම්
- ගමන - journey - ජ''නි
- සිසුවා - student - ස්ට්යූඩ'න්ට්
- ගඟ - river - රිව'
- දියඇල්ල - waterfall - වෝට'ෆෝල්
- බිම - floor - ෆ්ලෝ
- සඟරාව - magazine - මැගසීන්
- ගම - village - විලිජ්
- නගරය - town - ටඋන්
- කැලය - jungle - ජංග්ල්
- කපුටා - crow - ක්‍ර'උ
- කමිසය - shirt - ෂ''ට්
- බෝතලය - bottle - බොට්ල්
- කුස්සිය - kitchen - කිච්න්
- කූඩය - basket - බාස්කිට්
- තැටිය/පිඟාන - plate ප්ලෙඉට්
- කථාව - story - ස්ටෝරි
- වත්ත - garden - ගාඩ්න්
- බිත්තිය/තාප්පය - wall - වෝල්
- වල/හිල - hole - හ'උල්
- තටාකය - pool - පූල්
- ගීතය - song - සොං
- පාඩම - lesson - ලෙස'න්
- පරීක්ෂණය - test - ටෙස්ට්
- වචනය - word - ව''ඩ්
- වාක්‍ය - sentence - සෙන්ටෙන්ස්
- පත්තරය - newspaper - න්යූස්පෙඉප'
- රැස්වීඉම - meeting - මීටිං
- පිහිය - knife - නඉෆ්
- මුද්ද - ring - රිං
- මුහුණ - face - ෆෙඉස්
- ඔළුව - head - හෙඩ්
- තරඟය - match - මැච්
- ලියවිල්ල - document - ඩොක්යූම'න්ට්
- කැදැල්ල - nest - නෙස්ට්
- විශ්ව විද්‍යාලය - university - යුනිව''සිටි
- කුඩය - umbrella - අම්බ්‍රෙල'
- ළුණු ගෙඩිය - onion - අන්ය'න්
- මාමා - uncle - අංක්ල්
- නැන්දා - aunt - ආන්ට්
- සංගමය - union - යූනිඅ'න්
- අභ්‍යාසය - exercise - එක්ස'සඉස්
- පැය - hour - අඋඅ'
- එල් බෝඩ් එක - L-plate - එල් ප්ලෙඉට්
- පා.ම. වරයා - MP - එම්පී
- වතුර - water - වෝට'
- කිරි - milk - මිල්ක්
- කාලය - time - ටඉම්
- සල්ලි - money - මනි
- වැලි - sand - සැන්ඩ්
- මීකිරි - curd - ක''ඩ්
- යෝගට් - yoghurt - යොග'ට්
- මඩ - mud - මඩ්
- දූවිලි - dust - ඩස්ට්
- පළපුරුද්ද - experience - ඉක්ස්පීරිඅ'න්ස්
- දැනුම - knowledge - නොලිජ්
- පාන් - bread - බ්‍රෙඩ්
- හාල් - rice - රඉස්
- බත් - rice - රඉස්
- සිමෙන්ති - cement - සිමෙන්ට්
- කඩදාසි - paper - පෙඉප'
- වීදුරු - glass - ග්ලාස්
- රෙදි - cloth - ක්ලොත්
- ලුණු - salt - සොල්ට්
- දත්බෙහෙත් - toothpaste - ටූත්පෙඉස්ට්
- පිටි - flour - ෆ්ලඋඅ'
- තුනපහ කුඩු - curry powder - කරි පඋඩ'
- යකඩ - iron - අඉඅ'න්
- වානේ - steel - ස්ටීල්
- පිත්තල - brass - බ්‍රාස්
- තඹ - copper - කොප'
- ලී - wood - වුඩ්
- භූමිතෙල් - kerosene - කෙරසීන්
- කෙල - saliva - ස'ලඉව'
- දහඩිය - sweat - ස්වෙට්
- ශක්තිය - energy - එන'ජි
- මීපැණි - honey - හනි
- කිතුල්පැණි - treacle - ට්රීක්ල්
- විනාකිරි - vinegar - විනිග'
- සබන් - soap - ස'උප්
- වැඩ - work - ව''ක්
- ගෙදර වැඩ - homework - හ'උම් ව''ක්
- ගේදොර වැඩ - housework - හඋස්ව''ක්
- ගමන්මළු - baggage - බැගිජ්
- ගමන්මළු - luggage - ලගිජ්
- තොරතුරු - information - ඉන්ෆ'මෙඉෂ්න්
- ගෘහභාන්ඩ - furniture - ෆ''නිච'
- උපකරණ - equipment - ඉක්විප්ම'න්ට්
- යන්ත්‍රෝපකරණ - machinery - ම'ෂීන'රි
- ලිපිද්‍රව්‍ය - stationery - ස්ටෙඉෂන්රි
- මෘදුකාංග - software - සොෆ්ට්වෙඅ'
- ප්‍රවෘත්ති - news - න්‍යූස්
- අවවාද - advice - අ'ඩ්වඉස්
- ඉඳුම්හිටුම් - accommodation - අ'කොම'ඩෙඉෂ්න්
- ආභරණ - jewellery - ජූල්රි
- කොට කලිසම - shorts - ෂෝට්ස්
- දිගකලිසම - trousers - ට්‍රෞස'ස්
- දිගකලිසම - pants - පැන්ට්ස්
- ජීන් එක - jeans - ජීන්ස්
- පිජාමා එක - pyjamas - පිජාම'ස්
- ඇස්කණ්නාඩිය - glasses - ග්ලාසිස්
- කතුර - scissors - සිස'ස්
- අඬුව - pliers - ප්ලඉඅ'ස්
- අතුකපන කතුර - shears - ෂිඅ'ස්
- ප්‍රිස්මදෙනෙතිය - binoculars - බිනොක්යුල'ස්
- පඩිපෙළ - stairs - ස්ටෙඅ'ස්
- යටකලිසම - underpants - අන්ඩ'පැන්ට්ස්
- teacher - teachers (ගුරුවරු)
- magazine - magazines (සඟරා)
- employee - employees (සේවකයින්)
- crash - crashes (අනතුරු/ගැටීම්)
- clash - clashes (ගැටුම/කෝලාහලය)
- watch - watches (අත්ඔරලෝසු)
- boss - bosses (ලොක්කෝ/ප්‍රධානීන්)
- bus - busses (බස්)
- fox - boxes (පෙට්ටි)
- potato - potatoes (අර්තාපල් ගෙඩි)
- tomato - tomatoes (තක්කාලි ගෙඩි)
- mosquito - mosquitoes (මදුරුවන්)
- hero - heroes (වීරයින්)
- life - lives (ජීවිත)
- knife - knives (පිහි)
- leaf - leaves (පත්‍ර)
- loaf - loaves (ගෙඩි - පාන්)
- baby - babies (බබාලා)
- lady - ladies (නෝනලා)
- city - cities (නගර)
- bay - bays (බොකු)
- ray - rays (කිරණ)
Irregular Pluralization
- mango - mango / mangoes (අඹ ගෙඩි)
- volcano - volcano / volcanoes (ගිණිකදු)
- photo - photos (ෆොටෝ)
- piano - pianos (පියානෝ)
- radio - radios (රේඩියෝ)
- memo - memos (මෙමෝ)
- kilo - kilos (කිලෝ)
- studio - studios (ස්ට්‍යූඩියෝ)
- video - videos (වීඩියෝ)
- hoof - hoofs / hooves (කුර)
- handkerchief - handkerchiefs / handkerchieves (අත්ලේන්සු)
- roof - roofs (වහල වල්)
- proof - proofs (ඔප්පුකරන සාධක)
- chief - chiefs (ප්‍රධානීන්)
- belief - beliefs (විශ්වාසයන්)
- man - men (පිරිමි)
- woman - women (ගැහැණු)
- child - children (ළමයි)
- ox - oxen (ගොන්නු)
- mouse - mice (මීයෝ)
- tooth - teeth (දත්)
- foot - feet (පාද)
- person (පුද්ගලයා) - people (මිනිස්සු)
- louse - lice (උකුණෝ)
- goose - geese (පාත්තයින්)
- crisis - crises (අර්බුධ)
- radius - radii (අරයන්)
- genus - genera (විශේෂ)
- fish - fish/fishes (මාළු)
- deer - deer (මුවන්)
- species - species (විශේෂ)
- series - series (මාලාවන්)
- means - means (ක්‍රම)
- manner (විධිය) - manners (ගතිපැවතුම්)
- scale (පරිමාණය/කොරපොත්ත) - scales (තරාදිය/කොරපොතු)
- medium - media/mediums (මාධ්‍යයන්)
- syllabus - syllabi/syllabuses (විෂය නිර්දේශ)
- index - indices/indexes (දර්ශක)
- formula - formulae/formulas (සූත්‍ර)
- phylum - phyla/phylums (වංශ)
- curriculum - curricula/curriculums (විෂයමාලා)
Set - 12 (17 nouns)
- a group of students (සිසුන් කණ්ඩායමක්)
- a family of scientists (විද්යාඥ පවුලක්)
- a team of players (ක්‍රීඩකයින් කණ්ඩායමක්)
- a board of directors (අධ්‍යක්ෂ මණ්ඩලයක්)
- a troop of soldiers (සෙබළ කණ්ඩයක්)
- a troupe of dancers (නර්ථන කණ්ඩායමක්)
- a bench of judges (විනිසුරු මඩුල්ලක්)
- a party of tourists (සංචාරකයින් කණ්ඩායමක්)
- a gang of thieves (සොර මුලක්)
- a crowd of commuters (මගීන් සෙනඟක්)
- a panel of lecturers (දේශක මඩුල්ලක්)
- an audience of young people (තරුණ ප්‍රේක්ෂක පිරිසක්)
- a crew of sailors (නාවික පිරිසක්)
- a club of photographers (ඡායාරූප ශිල්පීන් සමාජයක්)
- an association of housewives (ගෘහණියන් සංගමයක්)
- a society of farmers (ගොවි සමාජයක්)
- a community of skilled workers (නිපුණ ශ්‍රමික ප්‍රජාවක්)
- a flock of birds (කුරුල්ලො රංචුවක්)
- a herd of cows (එලදෙනුන් රංචුවක්)
- a pack of wolves (වෘක රැලක් )
- a pride of lions (සිංහ රංචුවක්)
- a swarm of bees (මී මැස්සො රංචුවක්)
- a hive of bees (මී වදයක්)
- a shoal of fish (මාලු රෑනක්)
- a litter of puppies (බලු පැටව් රංචුවක් )
- an army of ants (කුහුඹු රැලක්)
- a gaggle of geese (පාත්තයො රංචුවක්)
- a murder of crows (කපුටු රංචුවක්)
Set - 14 (8 nouns)
- a bunch of flowers (මල් පොකුරක්)
- a bundle of sticks (කෝටු මිටියක්)
- a set of books (පොත් කට්ටලයක්)
- a collection of stamps (මුද්දර එකතුවක්)
- a galaxy of stars (තරු මණ්ඩලයක්)
- a fleet of ships (නැව් පෙලක්)
- a basket of flowers (මල් කූඩයක්)
- a bucket of fruit (පලතුරු බාල්දියක්)
- බීජ අහුරක් - a fistful of seeds
- මල් මිටක් - a handful of flowers
- ගම් ගුලියක් - a blob of glue
- සීනි හැන්දක් - a spoonful of sugar
- පාන් පෙත්තක් - a slice of bread
- කේක් කෑල්ලක් - a piece of cake
- චොක්ලට් බාර් එකක් - a bar of chocolate
- චොක්ලට් පෙත්තක් - a slab of chocolate
- පොල් තෙල් ලීටරයක් - a litre of coconut oil
- polyester මීටරයක් - a metre of polyester
- කඩදාසි කොළයක් - a sheet of paper
- දූවිලි තට්ටුවක් - a layer of dust
- වැලි කියුබ් එකක් - a cube of sand
- කසළ ලෝඩ් එකක් - a load of rubbish
- සෙරමික් ටයිල් වර්ග අඩි හතළිහක් - forty square metres of ceramic tile
- තේ අක්කර තුනක් - three acres of tea land
- මුඩු ඉඩම් පර්චස් 20 - twenty perches of barren land
- පිහි සෙට් එකක් - a set of knives
- මැටි ගුලියක් - a lump of clay
- බිත්තර දුසිමක් - a dozen (of) eggs
- බ්ලොක් ගලක් - a block of cement
- මිදි වල්ලක් - a bunch of grapes
- කෙසෙල් ඇවරියක් - a comb of bananas
- පොත් ගොඩක් - a heap of books
- ලුණු ඩිංගක් - a pinch of salt
- සුදු ළුනු බිකක් - a clove of garlic
- චීස් කුට්ටියක් - a chunk of cheese
- බත් ගුලියක් - a ball of rice
- වතුර උගුරක් - a mouthful of water
- මී කිරි හට්ටියක් - a pot curd
- අයිස්ක්‍රීම් ටබ් එකක් - a tub of ice-cream
- එලකිරි කාට්න් එකක් - a carton of fresh milk
- පාන් ගෙඩියක් - a loaf of bread
- ජෑම් ජා එකක් - a jar of jam
- සෝඩා කෑන් එකක් - a can of soda
- සුප් බෝල් එකක් - a bowl of soup
- බීජ ගෝනියක් - a sack of seeds
- දත් බෙහෙත් එකක් - a tube of toothpaste
- සබන් කැටයක් - a tablet of soap
- රෙදි කෑල්ලක් - a piece of cloth
- පොඩි පැතලි බටර් කෑල්ලක් - a pat of butter
- (ගොම බෙට්ටක් - a cowpat)
Comments
Post a Comment