GESS A2 - REULAR VERBS
REGULAR VERBS – Type 1
1. පිරිසිදුකරනවා
- clean - ක්ලීන් / පිරිසිදුකලා - cleaned - ක්ලීන්ඩ් / පිරිසිදුකරලා - cleaned - ක්ලීන්ඩ්
2. සුද්දකරනවා
- clear - ක්ලිඅ' / සුද්දකලා - cleared - ක්ලිඅ'ඩ් / සුද්දකරලා - cleared - ක්ලිඅ'ඩ්
3. උදවුකරනවා
- help - හෙල්ප් / උදවුකලා - helped - හෙල්ප්ට් / උදවුකරලා - helped - හෙල්ප්ට්
4. වැඩකරනවා
- work - ව''ක් / වැඩකලා - worked - ව''ක්ට් / වැඩකරලා - worked - ව''ක්ට්
5. පයින්
යනවා - walk - වෝක් / පයින් ගියා - walked - වෝක්ට් / පයින් ගිහිල්ලා - walked - වෝක්ට්
6. නරඹනවා
- watch - වොච් / නැරඹුවා - watched - වොච්ට් / නරඹලා - watched - වොච්ට්
7. උයනවා
- cook - කුක් / ඉව්වා - cooked - කුක්ට් /
උයලා - cooked - කුක්ට්
8. පාස්කරනවා
- pass - පාස් / පාස්කලා - passed - පාස්ට් / පාස්කරලා - passed - පාස්ට්
9. විවෘතකරනවා
- open - අ'උප්න් / විවෘතකලා - opened - අ'උප'න්ඩ් / විවෘතකරලා - opened - අ'උප'න්ඩ්
10. බලනවා
- look - ලුක් / බැලුවා - looked - ලුක්ට් / බලලා - looked - ලුක්ට්
11. ගලායනවා
- flow - ෆ්ල'උ / ගලාගියා - flowed - ෆ්ල'උඩ් / ගලාගිහිල්ලා - flowed - ෆ්ල'උඩ්
12. සොයනවා
- look for - ලුක් ෆෝ / සෙව්වා ලුක්ට් - looked for - ෆෝ / සොයලා - looked for - ලුක්ට්
ෆෝ
13. බලාගන්නවා
- look after - ලුකාෆ්ට' / බලාගත්තා - looked after - ලුක්ටාෆ්ට' / බලාගෙන -
looked after - ලුක්ටාෆ්ට'
14. ඔන්
කරනවා - turn on - ට''නොන් / ඔන්කලා - turned on - ට''න්ඩ් ඔන් / ඔන්කරලා - turned
on - ට''න්ඩ් ඔන්
15. කථාකරනවා
- talk - ටෝක් / කථාකලා - talked - ටෝක්ට් / කථාකරලා - talked - ටෝක්ට්
16. සෙල්ලම්
කරනවා - play - ප්ලෙඉ / සෙල්ලම්කලා - played - ප්ලෙඉඩ් / සෙල්ලම්කරලා - played - ප්ලෙඉඩ්
17. පැහැදිලිකරනවා
- explain - ඉක්ස්ප්ලෙඉන් / පැහැදිලිකලා - explained - ඉක්ස්ප්ලෙඉන්ඩ් / පැහැදිලිකරලා
- explained - ඉක්ස්ප්ලෙඉන්ඩ්
18. බලන්න
යනවා - visit - විසිට් / බලන්න ගියා - visited - විසිටිඩ් / බලන්න ගිහිල්ලා -
visited - විසිටිඩ්
19. අහනවා
- ask - ආස්ක් / ඇහැව්වා - asked - ආස්ක්ට් / අහලා - asked - ආස්ක්ට්
20. තම්බනවා
- boil - බොඉල් / තැම්බුවා - boiled - බොඉල්ඩ් / තම්බලා - boiled - බොඉල්ඩ්
21. පනිනනවා
- jump - ජම්ප් / පැන්නා - jumped - ජම්ප්ට් / පැනලා - jumped - ජම්ප්ට්
22. උත්තර
දෙනවා - answer - ආන්ස' / උත්තරදුන්නා - answered - ආන්ස''ඩ් / උත්තර දීලා -
answered - ආන්ස''ඩ්
23. ජීවත්වෙනවා
- live - ලිව් / ජීවත්වුනා - lived - ලිව්ඩ් / ජීවත්වෙලා - lived - ලිව්ඩ්
24. මරණවා
- kill - කිල් / මැරුවා - killed - කිල්ඩ් / මරලා - killed - කිල්ඩ්
25. අල්ලනවා
- touch - ටච් / ඇල්ලුවා - touched - ටච්ට් / අල්ලලා - touched - ටච්ට්
26. ලඟාවෙනවා
- reach - රීච් / ලඟාවුනා - reached - රීච්ට් / ලඟාවෙලා - reached - රීච්ට්
27. දඬුවම්
කරනවා - punish - පනිෂ් / දඬුවම්කලා - punished - පනිෂ්ඩ් / දඬුවම්කරලා - punished
- පනිෂ්ඩ්
28. බලාඉන්නවා
- wait - වෙඉට් / බලාහිටියා - waited - වෙඉටිඩ් / බලාඉඳලා - waited - වෙඉටිඩ්
29. ඇණවුම්
කරනවා - order - ඕඩ' / ඇණවුම්කලා - ordered - ඕඩ''ඩ් / ඇණවුම්කරලා - ordered - ඕඩ''ඩ්
30. ණයටගන්නවා
- borrow - බොර'උ / ණයටගත්තා - borrowed - බොර'උඩ් / ණයටගෙන - borrowed - බොර'උඩ්
31. ස්තුතිකරනවා
- thank - තැංක් / ස්තුතිකලා - thanked - තැංක්ට් / ස්තුතිකරලා - thanked - තැංක්ට්
32. අළුත්වැඩියාකරනවා
- repair - රිපෙඅ' / අළුත්වැඩියාකලා - repaired - රිපෙඅ'ඩ් / අළුත්වැඩියාකරලා -
repaired - රිපෙඅ'ඩ්
33. හාදාරනවා
- follow - ෆොල'උ / හැදෑරුවා - followed - ෆොල'උඩ් / හදාරලා - followed - ෆොල'උඩ්
34. අත්අඩංගුවට
ගන්නවා - arrest - අ'රෙස්ට් / අත්අඩංගුවට ගත්තා - arrested - අ'රෙස්ටිඩ් / අත්අඩංගුවට
ගෙන - arrested - අ'රෙස්ටිඩ්
35. ඔසවනවා
- lift - ලිෆ්ට් / එසෙව්වා - lifted - ලිෆ්ටිඩ් / ඔවවලා - lifted - ලිෆ්ටිඩ්
36. සිදුවෙනවා
- happen - හැප'න් / සිදුවුනා - happened - හැප'න්ඩ් / සිදුවෙලා - happened - හැප'න්ඩ්
37. පටන්ගන්නවා
- start - ස්ටාට් / පටන්ගත්තා - started - ස්ටාටිඩ් / පටන්ගෙන - started - ස්ටාටිඩ්
38. ඉවරකරනවා
- finish - ෆිනිෂ් / ඉවරකලා - finished - ෆිනිෂ්ඩ් / ඉවරකරලා - finished - ෆිනිෂ්ඩ්
39. පාටකරනවා
- colour - කල'' / පාටකලා - coloured - කල''ඩ් / පාටකරලා - coloured - කල''ඩ්
40. තීන්තගානවා
- paint - පෙඉන්ට් / තීන්තගෑවා - painted - පෙඉන්ටිඩ් / තීන්තගාලා - painted - පෙඉන්ටිඩ්
REGULAR VERBS – Type - 2
1. නටනවා
- dance - ඩාන්ස් / නැටුවා - danced - ඩාන්ස්ඩ් / නටලා - danced - ඩාන්ස්ඩ්
2. වහනවා
- close - ක්ල'උස් / වැහැව්වා - closed - ක්ල'උස්ඩ් / වහලා - closed - ක්ල'උස්ඩ්
3. සම්පූර්ණකරනවා
- complete - ක'ම්ප්ලීට් / සම්පූර්ණකලා - completed - ක'ම්ප්ලීටිඩ් / සම්පූර්ණකරලා
- completed - ක'ම්ප්ලීටිඩ්
4. මැරෙනවා
- die - ඩඉ / මැරුනා - died - ඩඉඩ් / මැරිලා - died - ඩඉඩ්
5. බොරු
කියනවා - lie - ලඉ / බොරු කිව්වා - lied - ලඉඩ් / බොරුකියලා - lied - ලඉඩ්
6. පිහදානවා
- wipe - වඉප් / පිහදැම්මා - wiped - වඉප්ට් / පිහදාලා - wiped - වඉප්ට්
7. අවවාද
කරනවා - advise - අ'ඩ්වඉස් / අවවාදකලා - advised - අ'ඩ්වඉස්ඩ් / අවවාදකරලා -
advised - අ'ඩ්වඉස්ඩ්
8. අතගානවා
- stroke - ස්ට්‍ර'උක් / අතගෑවා - stroked - ස්ට්‍ර'උක්ඩ් / අතගාලා - stroked - ස්ට්‍ර'උක්ඩ්
9. ආරාධනාකාරනවා
- invite - ඉන්වඉට් / ආරාධනාකලා - invited - ඉන්වඉටිඩ් / ආරාධනාකරලා - invited - ඉන්වඉටිඩ්
10. චූ
කරනවා - pee - පී / චූ කලා - peed - පීඩ් / චූකරලා - peed - පීඩ්
11. කිමිදෙනවා
- dive - ඩඉව් / කිමිදුනා - dived - ඩඉව්ඩ් / කිමිඳිලා - dived - ඩඉව්ඩ්
12. නානවා
- bathe - බෙඉද් / නෑවා - bathed - බෙඉද්ඩ් / නාලා - bathed - බෙඉද්ඩ්
13. අව්ව
තපිනවා - sunbathe - සන්බෙඉද් / අව්ව තැපුවා - sunbathed - සන්බෙඉද්ඩ් / අව්ව තැපලා
- sunbathed - සන්බෙඉද්ඩ්
14. පිළියෙලකරනවා
- prepare - ප්‍රිපෙඅ' / පිළියෙලකලා - prepared - ප්‍රිපෙඅ'ඩ් / පිළියෙලකරලා -
prepared - ප්‍රිපෙඅ'ඩ්
15. පාවිච්චිකරනවා
- use - යූස් / පාවිච්චිකලා - used - යූස්ඩ් / පාවිච්චිකරලා - used - යූස්ඩ්
16. වර්ණගන්වනවා
- dye - ඩඉ / වර්ණගැන්නුවා - dyed - ඩඉඩ් / වර්ණගන්වලා - dyed - ඩඉඩ්
17. ගැටගහනවා
- tie - ටඉ / ගැටගැහැව්වා - tied - ටඉඩ් / ගැටගහලා - tied - ටඉඩ්
18. සකස්කරනවා
- arrange - අ'රෙඉන්ජ් / සකස්කලා - arranged - අ'රෙඉන්ජ්ඩ් / සකස්කරලා - arranged
- අ'රෙඉන්ජ්ඩ්
19. හඳුන්වාදෙනවා
- introduce - ඉන්ට්‍ර'ඩ්යූස් / හඳුන්වාදුන්නා - introduced - ඉන්ට්‍ර'ඩ්යූස්ඩ් / හඳුන්වාදීලා
- introduced - ඉන්ට්‍ර'ඩ්යූස්ඩ්
20. පෙතිකපනවා
- slice - සල්ඉස් / පෙතිකැපුවා - sliced - සල්ඉස්ඩ් / පෙතිකපලා - sliced - ස්ලඉස්ඩ්
21. අයින්කරනවා
- remove - රිමූව් / අයින්කලා - removed - රිමූව්ඩ් / අයින්කරලා - removed - රිමූව්ඩ්
22. ෆෝන්කරනවා
- phone - ෆ'උන් / ෆෝන්කලා - phoned - ෆ'උන්ඩ් / ෆෝන්කරලා - phoned - ෆ'උන්ඩ්
23. පස්සෙන්
එලවනවා - chase - චෙඉස් / පස්සෙන් එලෙව්වා - chased - චෙඉස්ඩ් / පස්සෙන් එළවලා -
chased - චෙඉස්ඩ්
24. ලෙහනවා
(ගැටයක්) – untie - අන්ටඉ / ලෙහෙව්වා - untied - අන්ටඉඩ් / ලෙහලා - untied - අන්ටඉඩ්
25. සමරනවා
- celebrate - සෙලිබ්‍රෙඉට් / සැමරුවා - celebrated - සෙලිබ්‍රෙඉටිඩ් / සමරලා -
celebrated - සෙලිබ්‍රෙඉටිඩ්
26. තුවාලකරනවා
- injure - ඉන්ජ' / තුවාලකලා - injured - ඉන්ජ'ඩ් / තුවාලකරලා - injured - ඉන්ජ'ඩ්
27. බේක්
කරනවා - bake - බෙඉක් / බේක් කලා - baked - බෙඉක්ඩ් / බේක් කරලා - baked - බෙඉක්ඩ්
28. සිනහවෙනවා
- smile - ස්මඉල් / සිනහවුනා - smiled - ස්මඉල්ඩ් / සිනහවෙලා - smiled - ස්මඉල්ඩ්
29. සයිකලෙන්
යනවා - cycle - සඉක්ල් / සයිකලෙන් ගියා - cycled - සඉක්ල්ඩ් / සයිකලෙන් ගිහිල්ලා -
cycled - සඉක්ල්ඩ්
30. සංවිධානය
කරනවා - organize - ඕග'නඉස් / සංවිධානයකලා - organized - ඕග'නඉස්ඩ් / සංවිධානයකරලා
- organized - ඕගනඉස්ඩ්
REGULAR VERBS – Type 3
1. උත්සහාකරනවා
- try - ට්‍රඉ / උත්සහාකලා - tried - ට්‍රඉඩ් / උත්සහාකරලා / tried - ට්‍රඉඩ්
2. අඬනවා
- cry - ක්‍රඉ / ඇඬුවා - cried - ක්‍රඉඩ් / අඬලා - cried - ක්‍රඉඩ්
3. බදිනවා
- fry / ෆ්‍රඉ / බැද්දා - fried - ෆ්‍රඉඩ් / බැදලා - fried - ෆ්‍රඉඩ්
4. ඉගෙනගන්නවා
- study - ස්ටඩි / ඉගෙනගත්තා - studied - ස්ටඩීඩ් / ඉගෙනගෙන - studied - ස්ටඩීඩ්
5. අයදුම්කරනවා
- apply - අ'ප්ලඉ / අයදුම්කලා - applied - අ'ප්ලඉඩ් / අයදුම්කරලා - applied - අ'ප්ලඉඩ්
6. රැගෙනයනවා
- carry - කැරි / රැගෙනගියා - carried - කැරිඩ් / රැගෙනගිහිල්ලා - carried - කැරිඩ්
7. ඉක්මන්
කරනවා - hurry - හරි / ඉක්මන් කලා - hurried - හරිඩ් / ඉක්මන්කරලා - hurried - හරිඩ්
8. වලදානවා
- bury - බෙරි / වලදැම්මා - buried - බෙරිඩ් / වලදාලා - buried - බෙරිඩ්
9. අස්කරනවා
- tidy - ටඉඩි / අස්කලා - tidied - ටඉඩීඩ් / අස්කරලා - tidied - ටඉඩීඩ්
10. හිස්කරනවා
- empty - එම්ටි / හිස්කලා - emptied - එම්ටීඩ් / හිස්කරලා - emptied - එම්ටීඩ්
11. හඳුනාගන්නවා
- identify - අඉඩෙන්ටිෆඉ / හඳුනාගත්තා - identified - අඉඩෙන්ටිෆඉඩ් / හඳුනාගෙන -
identified - අඉඩෙන්ටිෆඉඩ්
12. තෘප්තිමත්
කරනවා - satisfy - සැටිස්ෆඉ / තෘප්තිමත්කලා - satisfied - සැටිස්ෆඉඩ් / තෘප්තිමත්කරලා
- satisfied - සැටිස්ෆඉඩ්
13. කසාද
බඳිනවා - marry - මැරි / කසාද බැන්දා - married - මැරිඩ් / කසාදබැඳලා - married - මැරිඩ්
14. සාධාරණීකරණය
කරනවා - justify - ජස්ටිෆඉ / සාධාරණීකරණය කලා - justified - ජස්ටිෆඉඩ් / සාධාරණීකරණය
කරලා - justified - ජස්ටිෆඉඩ්
15. අඟවනවා
- imply - ඉම්ප්ලඉ / ඇඟෙව්වා - implied - ඉම්ප්ලඉඩ් / අඟවලා - implied - ඉම්ප්ලඉඩ්
16. විශාලනය
කරනවා - magnify - මැග්නිෆඉ / විශාලනය කලා - magnified - මැග්නිෆඉඩ් / විශාලනය කරලා
- magnified - මැග්නිෆඉඩ්
17. සපයනවා
- supply - ස'ප්ලඉ / සැපයුවා - supplied - ස'ප්ලඉඩ් / සපයලා - supplied - ස'ප්ලඉඩ්
18. ඉතා
භයකරනවා - terrify - ටෙර'ෆඉ / ඉතා භයකලා - terrified - ටෙර'ෆඉඩ් / ඉතා භයකරලා -
terrified - ටෙර'ෆඉඩ්
19. වර්ගකරනවා
- classify - ක්ලැසිෆඉ / වර්ගකලා - classified - ක්ලැසිෆඉඩ් / වර්ගකරලා -
classified - ක්ලැසිෆඉඩ්
20. ගුණනය
කරනවා - multiply - මල්ටිප්ලඉ / ගුණනය කලා - multiplied - මල්ටිප්ලඉඩ් / ගුණනය කරලා
- multiplied - මල්ටිප්ලඉඩ්
REGULAR VERBS – Type - 4
1. නවත්වනවා
- stop - ස්ටොප් / නැවැත්තුවා - stopped - ස්ටොප්ට් / නවත්වලා - stopped - ස්ටොප්ට්
2. සැලසුම්
කරනවා - plan - ප්ලැන් / සැලසුම් කලා - planned - ප්ලැන්ඩ් / සැලසුම්කරලා -
planned - ප්ලැන්ඩ්
3. වනනවා
- wag - වැග් / වැනුවා - wagged - වැග්ඩ් / වනලා - wagged - වැග්ඩ්
4. අවලංගුකරනවා
- cancel - කැන්ස'ල් / අවලංගුකලා - cancelled - කැන්සල්ඩ් / අවලංගුකරලා -
cancelled - කැන්සල්ඩ්
5. සංචාරය
කරනවා - travel - ට්‍රැව'ල් / සංචාරයකලා - travelled - ට්‍රැව'ල්ඩ් / සංචාරයකරලා -
travelled - ට්‍රැව'ල්ඩ්
6. බිමදානවා
- drop - ඩ්‍රොප් / බිමදැම්මා - dropped - ඩ්‍රොප්ට් / බිමදාලා - dropped - ඩ්‍රොප්ට්
7. ආයාචනාකරනවා
- beg - බෙග් / ආයාචනාකලා - begged - බෙග්ඩ් / අයාචනාකරලා - begged - බෙග්ඩ්
8. කලතනවා
- stir - ස්ට'' / කැලතුවා - stirred - සට''ඩ් / කලතලා - stirred - ස්ට''ඩ්
9. අතුල්ලනවා
- rub - රබ් / ඇතුල්ලුවා - rubbed - රබ්ඩ් / අතුල්ලලා - rubbed - රබ්ඩ්
10. හෙමින්
දුවනවා - jog - ජොග් / හෙමින් දිව්වා - jogged - ජොග්ඩ් / හෙමින් දුවලා - jogged -
ජොග්ඩ්
11. චැට්කරනවා
- chat - චැට් / චැට්කලා - chatted - චැටිඩ් / චැට්කරලා - chatted - චැටිඩ්
12. මංකොල්ලා
කනවා - rob - රොබ් / මංකොල්ලා කෑවා - robbed - රොබ්ඩ් / මංකොල්ලාකාලා - robbed - රොබ්ඩ්
13. තහනම්
කරනවා - ban - බැන් / තහනම් කලා - banned - බැන්ඩ් / තහනම් කරලා - banned - බැන්ඩ්
14. ඔතනවා
- wrap - රැප් / එතුවා - wrapped - රැප්ට් / ඔතලා - wrapped - රැප්ට්
15. අත්පුඩි
ගහනවා - clap - ක්ලැප් / අත්පුඩි ගැහැව්වා - clapped - ක්ලැප්ට් / අත්පුඩි ගහලා -
clapped - ක්ලැප්ට්
Comments
Post a Comment