GESS A2 - IRREGULAR VERBS

 IRREGULAR VERBS – Type - 1

1.     දෙනවා - give - ගිව් / දුන්නා - gave - ගෙඉව් / දීලා - given - ගිව'න්

2.     කනවා - eat - ඊට් / කෑවා - ate - එඉට් / කාලා - eaten - ඊට්න්

3.     බොනවා - drink - ඩ්රිංක් / බිව්වා - drank - ඩ්රැංක් / බීලා - drunk - ඩ්‍රංක්

4.     යනවා - go - ග'උ / ගියා - went - වෙන්ට් / ගිහිල්ලා - gone - ගොන්

5.     ගයනවා - sing - සිං / ගැයුවා - sang - සැං / ගයලා - sung - සං

6.     කථාකරනවා - speak - ස්පීක් - spoke - කථාකලා / ස්ප'උක් - spoken - කථාකරලා ස්ප'උක'න්

7.     කරනවා - do - ඩූ / කලා - did - ඩිඩ් / කරලා - done - ඩන්

8.     සොරකම් කරනවා - steal - ස්ටීල් / සොරකම් කලා - stole - ස්ට'උල් / සොරකම්කරලා - stolen - ස්ට'උල'න්

9.     පීනනවා - swim -  ස්විම් / පීනුවා - swam - ස්වැම් / පීනලා - swum - සවම්

10. අවදිවෙනවා - wake up - වෙඉකප් / අවදිවුනා - woke up - ව'උකප් / අවදිවෙලා - woken up - වොඅ'ක'නප්

11. පදවනවා - drive - ඩ්‍රඉව් / පැදෙව්වා - drove - ඩ්‍ර'උව් / පදවලා - driven - ඩ්රිව'න්

12. අඳිනවා - wear - වෙඅ' / ඇන්දා - wore - වෝ / ඇඳලා - worn - වෝන්

13. අඳිනවා - draw - ඩ්‍රෝ / ඇන්දා - drew - ඩෲ / ඇඳලා - drawn - ඩ්‍රෝන්

14. වවනවා - grow - ග්‍ර'උ / වැව්වා - grew - ගෲ / වවලා - grown - ග්‍ර'උන්

15. ගන්නවා - take - ටෙඉක් / ගත්තා - took - ටුක් / අරගෙන - taken - ටෙඉක'න්

16. අත්හරිනවා - give up - ගිවප් / අත්හැරියා - gave up - ගෙඉවප් / අත්හැරලා - given up - ගිව'නප්

17. ගිලෙනවා - sink - සිංක් / ගිලුනා - sank - සැංක් / ගිලිලා - sunk - සංක්

18. නාදකරනවා - ring - රිං නාදකලා - rang - රැං / නාදකරලා - rung - රං

19. ලියනවා - write - රඉට් / ලිව්වා - wrote - ර'උට් / ලියලා - written - රිට්න්

20. හපනවා - bite - බඉට් / හැපුවා - bit - බිට් / හපලා - bitten - බිට්න්

21. දකිනවා - see - සී / දැක්කා - saw - සෝ / දැකලා - seen - සීන්

22. පෙන්වනවා - show - ෂ'උ / පෙන්නුවා - showed - ෂ'උඩ් / පෙන්නලා - shown - ෂ'උන්

23. පියාඹනවා - fly - ෆ්ලඉ / පියෑඹුවා - flew - ෆ්ලූ / පියාඹලා - flown - ෆ්ල'උන්

24. දන්නවා - know - න'උ / දැනගෙන හිටියා - knew - න්යූ / දැනගෙන ඉඳලා - known - න'උන්

25. පටන්ගන්නවා - begin - බිගින් / පටන්ගත්තා - began - බිගැන් / පටන්ගෙන - begun - බිගන්

26. එනවා - come - කම් / ආවා - came - කෙඉම් / ඇවිල්ලා - come - කම්

27. දුවනවා - run - රන් / දිව්වා - ran - රැන් / දුවලා - run - රන්

28. බවට පත්වෙනවා - become - බිකම් / බවට පත්වුනා - became - බිකෙඉම් / බවට පත්වෙලා - become - බිකම්

29. කියවනවා - read - රීඩ් / කියෙව්වා - read - රෙඩ් / කියවලා - read - රෙඩ්

30. වැටෙනවා - fall - ෆෝල් / වැටුනා - fell - ෆෙල් / වැටිලා - fallen - ෆෝල'න්

31. ඉහලයනවා - rise - රඉස් / ඉහලගියා - rose - ර'උස් / ඉහලගිහිල්ලා - risen - රිස'න්

32. තලනවා - beat - බීට් / තැලුවා- beat - බීට් / තලලා - beaten - බීට්න්

33. කපනවා - cut - කට් / කැපුවා - cut - කට් / කපලා - cut - කට්

34. දානවා - put - පුට් / දැම්මා - put - පුට් / දාලා - put - පුට්

35. ගහනවා - hit - හිට් / ගැහැව්වා - hit - හිට් / ගහලා - hit - හිට්

36. ‍රිදවනවා - hurt - හ''ට් / රිදෙව්වා - hurt - හ''ට් / රිදවලා - hurt - හ''ට්

37. පැතිරෙනවා - spread - ස්ප්‍රෙඩ් / පැතිරුවා - spread - ස්ප්‍රෙඩ් / පතුරලා - spread - ස්ප්‍රෙඩ්

38. මිලවෙනවා - cost - කොස්ට් / මිලවුනා - cost - කොස්ට් / මිලවෙලා - cost - කොස්ට්

39. කඩනවා - break - බ්‍රෙඉක් / කැඩුවා - broke - බ්‍ර'උක් / කඩලා - broken - බ්‍ර'උක්න්

40. මිදෙනවා - freeze - ෆ්‍රීස් / මිදුනා - froze - ෆ්‍ර'උස් / මිදිලා - frozen - ෆ්‍ර'උස්න්

 

IRREGULAR VERBS – Type - 2

1.     මිලට ගන්නවා - buy - බඉ / මිලට ගත්තා - bought - බෝට් / මිලට ගෙන - bought - බෝට්

2.     ගේනවා - bring - බ්රිං / ගෙනාවා - brought - බ්‍රෝට් / ගෙනැල්ලා - brought - බ්බ්‍රෝට්

3.     දිනනවා - win - වින් / දිනුවා - won - වන් / දිනලා - won - වන්

4.     පිටත්වෙනවා - leave - ලීව් / පිටත්වුනා - left - ලෙෆ්ට් / පිටත්වෙලා - left - ලෙෆ්ට්

5.     අල්ලගන්නවා - catch - කැච් / අල්ලාගත්තා - caught - කෝට් / අල්ලාගෙන - caught - කෝට්

6.     විකුණනවා - sell - සෙල් / විකිණුවා - sold - ස'උල්ඩ් / විකුණලා - sold - ස'උල්ඩ්

7.     කියනවා - tell - ටෙල් / කිව්වා - told - ට'උල්ඩ් / කියලා - told - ට'උල්ඩ්

8.     කියනවා - say - සෙඉ / කිව්වා - said - සෙඉඩ් / කියලා - said - සෙඉඩ්

9.     ගෙවනවා - pay - පෙඉ / ගෙව්වා - paid - පෙඉඩ් / ගෙවලා - paid - පෙඉඩ්

10. යවනවා/එවනවා - send - සෙන්ඩ් / යැව්වා/එව්වා - sent - සෙන්ට් / යවලා/එවලා - sent - සෙන්ට්

11. අතුගානවා - sweep - ස්වීප් / අතුගෑවා - swept - ස්වෙප්ට් / අතුගාලා - wept - ස්වෙප්ට්

12. ණයට දෙනවා - lend - ලෙන්ඩ් / ණයට දුන්නා - lent - ලෙන්ට් / ණයට දීලා - lent - ලෙන්ට්

13. හාරනවා - dig - ඩිග් / හෑරුවා - dug - ඩග් / හාරලා - dug - ඩග්

14. නැතිවෙනවා - loose - ලූස් / නැතිවුනා - lost - ලොස්ට් / නැතිවෙලා - lost - ලොස්ට්

15. ලබාගන්නවා - get - ගෙට් / ලබාගත්තා - got - ගොට් / ලබාගෙන - got - ගොට්

16. ඇහෙනවා - hear - හිඅ' / ඇහුනා - heard - හ''ඩ් / ඇහිලා - heard - හ''ඩ්

17. දැනෙනවා - feel - ෆීල් / දැනුනා - felt - ෆෙල්ට් / දැනිලා - felt - ෆෙල්ට්

18. හදනවා - make - මෙඉක් / හැදුවා - made - මෙඉඩ් / හදලා - made - මෙඉඩ්

19. සොයනවා - seek - සීක් / සෙව්වා - sought - සෝට් / සොයලා - sought - සෝට්

20. අල්ලාගෙන ඉන්නවා - hold - හ'උල්ඩ් / අල්ලාගෙන හිටියා - held - හෙල්ඩ් / අල්ලගෙන ඉඳලා - held - හෙල්ඩ්

21. ගතකරනවා/වියදම්කරනවා - spend - ස්පෙන්ඩ් / ගතකලා/වියදම්කලා - spent - ස්පෙන්ට් / ගතකරලා/වියදම්කරලා - spent - ස්පෙන්ට්

22. උගන්වනවා - teach - ටීච් / ඉගැන්නුවා - taught - ටෝට් - උගන්වලා - taught - ටෝට්

23. හිතනවා - think - තිංක් / හිතුවා - thought - තෝට් / හිතලා - thought - තෝට්

24. කෑම දෙනවා - feed - ෆීඩ් / කෑම දුන්නා - fed - ෆෙඩ් / කෑම දීලා - fed - ෆෙඩ්

25. නවනවා - bend - බෙන්ඩ් / නැවුවා - bent - බෙන්ට් / නවලා - bent - බෙන්ට්

26. වාඩිවෙනවා - sit - සිට් / වාඩිවුනා - sat - සැට් / වාඩිවෙලා - sat - සැට්

27. හිටගන්නවා - stand - ස්ටැන්ඩ් / හිටගත්තා - stood - ස්ටූඩ් / හිටගෙන - stood - ස්ටූඩ්

28. සටන්කරනවා - fight - ෆඉට් / සටන්කලා - fought - ෆෝට් / සටන්කරලා - fought - ෆෝට්

29. පත්තුකරනවා - light - ලඉට් / පත්තුකලා - lit - ලිට් / පත්තුකරලා - lit - ලිට්

30. අදහස් කරනවා - mean - මීන් / අදහස්කලා - meant - මෙන්ට් / අදහස්කරලා - meant - මෙන්ට්

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS