GESS A2 - Adjectives
ADJECTIVES - Type 1
1. පැහැදිලි
- clear - ක්ලිඅ' / වඩා පැහැදිලි - clearer - ක්ලිඅ'ර' / පැහැදිලිම - clearest - ක්ලිඅ'ර'ස්ට්
2. පිරිසිදු
- clean - ක්ලීන් / වඩා පිරිසිදු - cleaner - ක්ලීන' / පිරිසිදුම - cleanest - ක්ලීන'ස්ට්
3. උස
- tall - ටෝල් / වඩා උස - taller - ටෝල' / උසම - tallest - ටෝල'ස්ට්
4. කොට
- short - ෂෝට් / වඩා කොට - shorter - ෂෝට' / කොටම - shortest - ෂෝට'ස්ට්
5. ගැඹුරු
- deep - ඩීප් / වඩා ගැඹුරු - deeper - ඩීප' / ගැඹුරුම - deepest - ඩීප'ස්ට්
6. ලාභ
- cheap - චීප් / වඩා ලාභ - cheaper - චීප' / ලාභම - cheapest - චීප'ස්ට්
7. නිහඬ
- quiet - ක්වඉඅ'ට් / වඩා නිහඬ - quieter - ක්වඉඅ'ට' / නිහඬම - quietest - ක්වඉඅ'ට'ස්ට්
8. දිග
- long - ලොං / වඩා දිග - longer - ලොංග' / දිගම - longest - ලොංග'ස්ට්
9. පැණි
රස - sweet - ස්වීට් / වඩා පැණි රස - sweeter - ස්වීට' / පැණි රසම - sweetest - ස්වීට'ස්ට්
10. අළුත්
- new - න්යූ / වඩා අළුත් - newer - න්යූඅ' / අළුත්ම - newest - න්යූඅ'ස්ට්
11. දක්ෂ
- clever - ක්ලෙව' / වඩා දක්ෂ - cleverer - ක්ලෙව'ර' / දක්ෂම - cleverest - ක්ලෙව'ර'ස්ට්
12. වේගවත්
- fast - ෆාස්ට් / වඩා වේගවත් - faster - ෆාස්ට' / වේගවත්ම - fastest - ෆාස්ට'ස්ට්
13. පොහොසත්
- rich - රිච් / වඩා පොහොසත් - richer - රිච' / පොහොසත්ම - richest - රිච'ස්ට්
14. දුප්පත්
- poor - පෝ / වඩා දුප්පත් - poorer - පෝර' / දුප්පත්ම - poorest - පෝර'ස්ට්
15. ඉක්මන්
- quick - ක්වික් / වඩා ඉක්මන් - quicker - ක්වික' / ඉක්මන්ම - quickest - ක්වික'ස්ට්
16. මෘදු
- soft - සොෆ්ට් / වඩා මෘදු - softer - සොෆ්ට' / මෘදුම - softest - සොෆ්ට'ස්ට්
17. තද
- hard - හාඩ් / වඩා තද - harder - හාඩ' / තදම - hardest - හාඩ'ස්ට්
18. සිනිඳු
- smooth - ස්මූද් / වඩා සිනිඳු - smoother - ස්මූද' / සිනිඳුම - smoothest - ස්මූද'ස්ට්
19. සීතල
- cold - ක'උල්ඩ් / වඩා සීතල - colder - ක'උල්ඩ' / සීතලම - coldest - ක'උල්ඩ'ස්ට්
20. රළු
- rough - රෆ් / වඩා රළු - rougher - රෆ' / රළුම - roughest - රෆ'ස්ට්
21. ශ්‍රේෂ්ට
- great - ග්‍රෙඉට් / වඩා ශ්‍රේෂ්ට' – greater - ග්‍රෙඉට' / ශ්‍රේෂ්ටතම - greatest
- ග්‍රෙඉට'ස්ට්
22. තද
- tight - ටඉට් / වඩා තද - tighter - ටඉට' / තදම - tightest - ටඉට'ස්ට්
23. මන්දගාමී
- slow - ස්ල'උ / වඩා මන්දගාමී - slower - ස්ල'උඅ' / මන්දගාමීම - slowest - ස්ල'උඅ'ස්ට්
24. ශක්තිමත්
- strong - ස්ට්‍රොං / වඩා ශක්තිමත් - stronger - ස්ට්‍රොංග' / ශක්තිමත්ම -
strongest - ස්ට්‍රොංග'ස්ට්
25. දුර්වල
- weak - වීක් / වඩා දුර්වල - weaker - වීක' / දුර්වලම - weakest - වීක'ස්ට්
26. පරණ
- older - අ'උල්ඩ් / වඩා පරණ - older - අ'උල්ඩ' / පරණම - oldest - අ'උල්ඩ'ස්ට්
27. පැහැපත්
- fair - ෆෙඅ' / වඩා පැහැපත් - fairer - ෆෙඅ'ර' / පැහැපත්ම - fairest - ෆෙඅ'ර'ස්ට්
28. අඳුරු
- dark - ඩාක් / වඩා අඳුරු - darker - ඩාක' / අඳුරුම - darkest - ඩාක'ස්ට්
29. තැන්පත්
- calm - කාම් / වඩා තැම්පත් - calmer - කාම' / තැන්පත්ම - calmest - කාම'ස්ට්
30. කාරුණික
- unkind - කඉන්ඩ් / වඩා කාරුණික - kinder - කඉන්ඩ' / කාරුණිකම - kindest - කඉන්ඩ'ස්ට්
31. සැහැල්ලු
- light - ලඉට් / වඩා සැහැල්ලු - lighter - ලඉට' / සැහැල්ලුම - lightest - ලඉට'ස්ට්
32. ඝෝෂාකාරී
- loud - ලඋඩ් / වඩා ඝෝෂාකාරී - louder - ලඋඩ' / ඝෝෂාකාරීම - loudest - ලඋඩ'ස්ට්
33. තියුණු
- sharp - ෂාප් / වඩා තියුණු - sharper - ෂාප' / තියුණුම - sharpest - ෂාප'ස්ට්
34. දීප්තිමත්
- bright - බ්‍රඉට් / වඩා දීප්තිමත් - brighter - බ්‍රඉට' / දීප්තිමත්ම -
brightest - බ්‍රඉට'ස්ට්
35. සුදු
- white - වඉට් / වඩා සුදු - whiter - වඉට' / සුදුම - whitest - වඉට'ස්ට්
36. උස්
- hight - හඉ / වඩා උස් - higher - හඉඅ' / උස්ම - highest - හඉඅ'ස්ට්
37. පහත්
- low - ල'උ / වඩා පහත් - lower - ල'උඅ' / පහත්ම - lowest - ල'උඅ'ස්ට්
38. නැවුම්
- fresh - ෆ්‍රෙෂ් / වඩා නැවුම් - fresher - ෆ්‍රෙෂ' / නැවුම්ම - freshest - ෆ්‍රෙෂ'ස්ට්
39. පටු
- narrow - නැර'උ / වඩා පටු - narrower - නැර'උඅ' / පටුම - narrowest - නැර'උඅ'ස්ට්
40. සුලභ
- common - කොම'න් / වඩා සුලභ - commoner - කොම'න' / සුලභම - commonest - කොම'න'ස්ට්
41. පිරිනු
- full - ෆුල් / වඩා පිරිනු - fuller - ෆුල' / පිරිනුම - fullest - ෆුල'ස්ට්
42. ශූර
- smart - ස්මාට් / වඩා ශූර - smarter - ස්මාට' / ශූරම - smartest - ස්මාට'ස්ට්
43. නිර්භීත - bold - බ'උල්ඩ් / වඩා නිර්භීත - bolder - බ'උල්ඩ' / නිර්භීතම - boldest - බ'උල්ඩ'ස්ට්
ADJECTIVES - Type 2
1. විශාල
- large - ලාජ් / වඩා විශාල / larger - ලාජ' / විශාලම - largest - ලාජ'ස්ට්
2. කදිම
- fine - ෆඉන් / වඩා කදිම - finer - ෆඉන' / කදිමම - finest - ෆඉන'ස්ට්
3. පළල්
- wide - වඉඩ් / වඩා පළල් - wider - වඉඩ' / පළල්ම - widest - වඉඩ'ස්ට්
4. නියම
- nice - නඉස් / වඩා නියම - nicer - නඉස' / නියමම - nicest - නඉස'ස්ට්
5. සරල
- simple - සිම්ප්ල් / වඩා සරල - simpler - සිම්ප්ල' / සරලම - simplest - සිම්ප්ල'ස්ට්
6. නිර්භීත
- brave - බ්‍රෙඉව් / වඩා නිර්භීත - braver - බ්‍රෙඉව' / නිර්භීතම - bravest - බ්‍රෙඉව'ස්ට්
7. හුරුබුහුටි
- cute - ක්යූට් / වඩා හුරුබුහුටි - cuter - ක්යූට' / හුරුබුහුටිම - cutest - ක්යූට'ස්ට්
8. නුවණක්කාර
- wise - වඉස් / වඩා නුවණක්කාර - wiser - වඉස' / නුවණක්කාරම - wisest - වඉස'ස්ට්
9. උතුම්
- noble - න'උබ්ල් / වඩා උතුම් - nobler - න'උබ්ල' / උතුම්ම - noblest - න'උබ්ල'ස්ට්
10. අමුතු
- strange - ස්ට්‍රෙඉන්ජ් / වඩා අමුතු - stranger - ස්ට්‍රෙඉන්ජ' / අමුතුම -
strangest - ස්ට්‍රෙඉන්ජ'ස්ට්
11. දුර්ලභ
- rare - රෙඅ' / වඩා දුර්ලභ - rarer - රෙඅ'ර' / දුර්ලභම - rarest - රෙඅ'ර'ස්ට්
ADJECTIVES - Type 3
1. රස්නෙ
- hot - හොට් / වඩා රස්නෙ - hotter - හොට' / රස්නෙම - hottest - හොට'ස්ට්
2. ලොකු
- big - බිග් / වඩා ලොකු - bigger - බිග' / ලොකුම - biggest - බිග'ස්ට්
3. හීනි
- thin - තින් / වඩා හීනි - thinner - තින' / හීනිම - thinnest - තින'ස්ට්
4. සිහින්
- slim - ස්ලිම් / වඩා සිහින් - slimmer - ස්ලිම' / සිහින්ම - slimmest - ස්ලිම'ස්ට්
5. පැතලි
- flat - ෆ්ලැට් / වඩා පැතලි - flatter - ෆ්ලැට' / පැතලිම - flattest - ෆ්ලැට'ස්ට්
6. මහත
- fat - ෆැට් / වඩා මහත - fatter - ෆැට' / මහතම - fattest - ෆැට'ස්ට්
7. දුක්බර - sad - සැඩ් / වඩා දුක්බර - saddest - සැඩ' / දුක්බරම - saddest - සැඩ'ස්ට්
ADJECTIVES - Type 4
1. ලේසි
- easy - ඊසි / වඩා ලේසි - easier - ඊසිඅ' / ලේසිම - easiest - ඊසිඅ'ස්ට්
2. විහිළු
- funny - ෆනි / වඩා විහිළු - funnier - ෆනිඅ' / විහිළුම - funniest - ෆනිඅ'ස්ට්
3. ප්‍රීතිමත්
- happy - හැපි / වඩා ප්‍රීතිමත් - happer - හැපිඅ' / ප්‍රීතිමත්ම - happiest - හැපිඅ'ස්ට්
4. පිළිවෙළැති
- tidy - ටඉඩි / වඩා පිළිවෙළැති - tidier - ටඉඩිඅ' / පිළිවෙළැතිම - tidiest - ටඉඩිඅ'ස්ට්
5. තරහ
- angry - ඇංග්‍රි / වඩා තරහා - angrier - ඇංග්‍රිඅ' / වඩාත්ම තරහ - angriest - ඇංග්‍රිඅ'ස්ට්
6. කම්මැලි
- lazy - ලෙඉසි / වඩා කම්මැලි - lazier - ලෙඉසිඅ' / ලේසිම - laziest - ලඉසිඅ'ස්ට්
7. සෞඛ්‍යසම්පන්න
- healthy - හෙල්දි / වඩා සෞඛ්‍යසම්පන්න - healthier - හෙල්දිඅ' / සෞඛ්‍යසම්පන්නම
- healthiest - හෙල්දිඅ'ස්ට්
8. ධනවත්
- wealthy - වෙල්දි / වඩා ධනවත් - wealthiest - වෙල්දිඅ' / ධනවත්ම - wealthiest - වෙල්දිඅ'ස්ට්
9. සුලං
සහිත - windy - වින්ඩි / වඩා සුලංසහිත - windier - වින්ඩිඅ' / සුලංසහිතම -
windiest - වින්ඩිඅ'ස්ට්
10. ඉතා
කුඩා - tiny - ටඉනි / වඩා ඉතා කුඩා - tinier - ටඉනිඅ' / ඉතා කුඩාම - tiniest - ටඉනිඅ'ස්ට්
11. ලස්සන
- pretty - ප්‍රිටි / වඩා ලස්සන - prettier - ප්‍රිටිඅ' / ලස්සනම - prettiest - ප්‍රිටිඅ'ස්ට්
12. බර
- heavy - හෙවි / වඩා බර - heavier - හෙවිඅ' / බරම - heaviest - හෙවිඅ'ස්ට්
13. පිස්සු
- crazy - ක්‍රෙඉසි / වඩා පිස්සු - crazier - ක්‍රෙඉසිඅ' / පිස්සුම - craziest - ක්‍රෙඉසිඅ'ස්ට්
14. මිත්‍රශීලී
- friendly - ෆ්‍රෙන්ඩ්ලි / වඩා මිත්‍රශීලී - friendlier - ෆ්‍රෙන්ඩ්ලිඅ' / මිත්‍රශීලීම
- friendliest - ෆ්‍රෙන්ඩ්ලිඅ'ස්ට්
15. කාර්යබහුල - busy - බිසි / වඩා කාර්යබහුල - busier - බිසිඅ' / කාර්යබහුලම - busiest - බිසිඅ'ස්ට්
ADJECTIVES - Type 5
1. හොඳ
- good - ගුඩ් / වඩා හොඳ - better - බෙට' / හොඳම - best - බෙස්ට්
2. නරක
- bad - බැඩ් / වඩා නරක - worse - ව''ස් / නරකම - worst - ව''ස්ට්
3. දුර
- far - ෆා / වැඩිදුර - further - ෆ''ද' / වැඩිම දුර - furthest - ෆ''ද'ස්ට්
4. වයස
- old - අ'උල් ඩ් / වැඩිමහල් - elder - එල්ඩ' / වැඩිමහල්ම - eldest -
එල්ඩ'ස්ට්
5. සුව
- well - වෙල් / වඩා සුව - better - බෙට' / සුවම - best - බෙස්ට්
6. පොහොසත්
- well-off - වෙලොෆ් / වඩා පොහොසත් - better-off - බෙට'රොෆ් / පොහොසත්ම - best-off
- බෙස්ටොෆ්
7. හොඳින්
ලියූ - well-written - වෙල් රිට්න් / වඩා හොඳින් ලියූ - better-written - බෙට' රිට්න්
/ හොඳින්ම ලියූ - best-written - බෙස්ට් රිට්න්
8. නරක
ලෙස ලියූ - badly-written - බැඩ්ලි රිට්න් / වවා නරක ලෙස ලියූ - worse-written - ව''ස්
රිට්න් / නරකම ලෙස ලියූ - worst-written - ව''ස්ට් රිට්න්
9. විනෝදජනක
- fun - ෆන් / වඩා විනෝදජනක - more fun - මෝ ෆන් / විනෝදජනකම - most fun - ම'ස්ට් ෆන්
ADJECTIVES - Type 6
1. වැදගත්
- important - ඉම්පෝට'න්ට් / වඩා වැදගත් - more important - මෝ ඉම්පෝට'න්ට් / වැදගත්ම
- most important - ම'උස්ට් ඉම්පෝට'න්ට්
2. වැදගත්
- important - ඉම්පෝට'න්ට් / අඩුවෙන් වැදගත් - less important - ලෙස් ඉම්පෝට'න්ට් /
අඩුවෙන්ම වැදගත් - least important - ලීස්ට් ඉම්පෝට'න්ට්
3. ඉවසිලිමත්
- patient - පෙඉෂ'න්ට්
4. නිශ්ශබ්ද
- silent - සඉල'න්ට්
5. කඩවසම්
- handsome - හැන්ස'ම්
6. ගතික
- dynamic - ඩඉඅ'න'මික්
7. ජවසම්පන්න
- energetic - එන'ජෙටික්
8. සැලකිලිමත්
- careful - කෙඅ'ෆ්ල්
9. විනීත
- polite - ප'ලඉට්
10. ප්‍රයෝජනවත්
- useful - යූස්ෆ'ල්
11. අවංක
- honest - ඔනිස්ට්
12. සුවපහසු
- comfortable - කම්ෆ'ට'බ්ල්
13. අමාරු
- difficult - ඩිෆික'ල්ට්
14. පහසු
- convenient - ක'න්වීනිඅ'න්ට්
15. මිලඅධික
- expensive - ඉක්ස්පෙන්සිව්
16. කල්පවතින
- durable - ඩ්යූඅ'ර'බ්ල්
17. ඉඩකඩ
සහිත - spacious - ස්පෙඉෂ'ස්
18. ඉඩ
ඇවිරුණු - cramped - ක්‍රැම්ප්ට්
19. අහිතකර
- harmful - හාම්ෆ'ල්
20. උසස්
- advanced - අ'ඩ්වාන්ස්ට්
21. ජනප්‍රිය
- popular - පොප්යුල'
22. ප්‍රසිද්ධ
- famous - ෆෙඉම'ස්
23. ග්‍රාමීය
- rural - රුඅ'ර'ල්
24. වටින
- valuable - වැල්යුබ්ල්
25. සාධාරණ
- reasonable - රීස'න'බ්ල්
26. සංකීර්ණ
- complicated - කොම්ප්ලිකෙඉටිඩ්
27. දූෂිත
(පරිසර) – polluted - ප'ලූටිඩ්
28. දූෂිත
(මුදල්) – corrupt - ක'රප්ට්
29. සංවර්ධිත
- developed - ඩිවෙල'ප්ට්
30. ප්‍රණීත
- delicious - ඩිලිෂ'ස්
31. අගනා
- precious - ප්‍රෙෂ'ස්
32. ක්‍රියාකාරී
- effective - ඉෆෙක්ටිව්
33. ක්‍රියාශීලී
- active - ඇක්ටිව්
34. බුද්ධිමත්
- intelligent - ඉන්ටෙලිජ'න්ට්
35. ඵලදායී
- productive - ප්‍ර'ඩක්ටිව්
36. මෝඩ
- foolish - ෆූලිෂ්
37. තකතීරු
- stupid - ස්ට්යූපිඩ්
38. බරපතල
- serious - සිඅ'රිඅ'ස්
39. අනතුරුදායක
- dangerous - ඩෙඉන්ජ'ර'ස්
40. ධෛර්යසම්පන්න
- courageous - ක'රෙඉජ'ස්
41. රසවත්
- interesting - ඉන්ට්‍ර'ස්ටිං
42. කැමැත්තක්
දක්වන - interested - ඉන්ට්‍ර'ස්ටිඩ්
43. ප්‍රායෝගික
- practical - ප්‍රැක්ටික්ල්
44. ශෝභන
- decent - ඩීස'න්ට්
45. ලාභදායී
- profitable - ප්‍රොෆිට'බ්ල්
46. දර්ශණීය
- spectacular - ස්පෙක්ටැක්යුල'
47. විනාශකාරී
- destructive - ඩිස්ට්‍රක්ටිව්
48. උගත්
- educated - එඩ්යුකෙඉටිඩ්
49. පළපුරුදු
- experienced - ඉක්ස්පිඅ'රිඅන්ස්ට්
50. ස්ථාවර
- stable - ස්ටෙඉබ්ල්
Comments
Post a Comment