ADJECTIVES
ADJECTIVES
- පැහැදිලි - clear - ක්ලිඅ'
- ලස්සන - beautiful - බ්යූටිෆ්ල්
- අවංක- honest - ඔනිස්ට්
- ප්‍රීතිමත් - happy - හැපි
- ශක්තිමත් - strong - ස්ට්‍රොං
- සැලකිලිමත් - careful - කෙඅ'ෆ්ල්
- කාරුණික - kind - කඉන්ඩ්
- කුරිරු - cruel - කෲඅ'ල්
- නපුරු - mean - මීන්
- බර - heavy - හෙවි
- තියුණු - sharp - ෂාප්
- තද - hard - හාඩ්
- වේගවත් - fast - ෆාස්ට්
- නිර්භීත - brave - බ්‍රෙඉව්
- බියගුළු - cowardly - කඋඅ'ඩ්ලි
- දුර්ලභ - rare - රෙඅ'
- මිත්‍රශීලී - friendly - ෆ්‍රෙන්ඩ්ලි
- සමාජශීලී - sociable - ස'උෂිඅ'බ්ල්
- උණුසුම් - warm - වෝම්
- රස්නෙ - hot - හොට්
- දුක්මුසු - sad - සැඩ්
- මිලාධික - expensive - ඉක්ස්පෙන්සිව්
- ලාභ - cheap - චීප්
- මිදැරියහැකි - affordable - අ'ෆෝඩ'බ්ල්
- ලස්සන - pretty - ප්‍රිටි
- හුරුබුහුටි - cute - ක්යූට්
- කැත - ugly - අග්ලි
- චාම් - plain - ප්ලෙඉන්
- කලහැකි - possible - පොස'බ්ල්
- වේලාසන - early - අ''ලි
- ප්‍රමාද - late - ලෙඉට්
- ප්‍රමාදවුනු - delayed - ඩිලෙඉඩ්
- සුවපහසු - comfortable - කම්ෆ'ට'බ්ල්
- සුවපහසු - comfy - කම්ෆි
- ලේසි - easy - ඊසි
- අමාරු - difficult - ඩිෆික'ල්ට්
- පහසු - convenient - ක'න්වීනිඅ'න්ට්
- අවශ්‍ය - necessary - නෙස'සෙරි
- අත්‍යාවශ්‍ය - essential - ඉසෙන්ෂ'ල්
- අනිවාර්ය - compulsory - ක'ම්පල්ස'රි
- ඉඩකඩ සහිත - spacious - ස්පෙඉෂ'ස්
- ඉඩකඩ සහිත - roomy - රූමි
- ඉඩකඩ නැති - cramped - ක්‍රැම්ප්ට්
- තැන්පත් - calm - කාම්
- නිහඬ - quiet - ක්වඉඅ'ට්
- නිශ්ශබ්ද - silent - සඉල'න්ට්
- පිරිසිදු - clean - ක්ලීන්
- කිලිටි - dirty - ඩ''ටි
- පවිත්‍ර - pure - ප්යුඅ'
- අපවිත්‍රවූ - contaminated - ක'න්ටැමිනෙඉටිඩ්
- දූෂිත - polluted - පලූටිඩ්
- දූෂිත - corrupt - ක'රප්ට්
- වංක - dishonest - ඩිස්ඔනිස්ට්
- සැහැල්ලු - light - ලඉට්
- පටු - narrow - නැර'උ
- පලල් - wide - වඉඩ්
- පුළුල් - broad - බ්‍ර'උඩ්
- ගැඹුරු - deep - ඩීප්
- නොගැඹුරු - shallow - ෂැල'උ
- කටකාර - talkative - ටෝක'ටිව්
- සෙල්ලක්කාර - playful - ප්ලෙඉෆ්ල්
- සුලං සහිත - windy - වින්ඩි
- වැසි සහිත - rainy - රෙඉනි
- හිරුඑළිය සහිත - sunny - සනි
- වලාකුළු සහිත - cloudy - ක්ලඋඩි
- කුණාටු සහිත - stormy - ස්ටෝමි
- මද සුලං සහිත - breezy - බ්රීසි
- මීදුම සහිත - foggy - ෆොගි
- තුනී මීදුම් සහිත - misty - මිස්ටි
- ප්‍රියජනක - pleasant - ප්ලෙස'න්ට්
- මූසල - miserable - මිස්ර'බ්ල්
- නීරස - boring - බෝරිං
- නීරස - dull - ඩල්
- කදිම - fine - ෆඉන්
- නියම - wonderful - වන්ඩ'ෆ්ල්
- නියම - great - ග්‍රෙඉට්
- මරු - fantastic - ෆැන්ටැස්ටික්
- මරු - awesome - ඕස'ම්
- මරු - fabulous - ෆැබ්යුල'ස්
- මාර - marvelous - මාව්ල'ස්
- පරණ/වයසක - old - අ'උල්ඩ්
- මහළු - elderly - එල්ඩ'ලි
- තරුණ/ලාබාල - young - යං
- මැදිවියේ - middle-aged - මිඩ්ල් එඉජ්ඩ්
- නව්‍ය - innovative - ඉන'ව'ටිව්
- නව්‍ය - novel - නොව'ල්
- නූතන - modern - මොඩ''න්
- පරණ තාලේ - old-fashioned - අ'උල්ඩ් ෆැෂ්න්ඩ්
- වර්තමාන/ නූතන - contemporary - ක'න්ටෙම්ප'ර'රි
- සම්ප්‍රදායික - traditional - ට්‍ර'ඩිෂ'න්ල්
- ගතානුගතික - conservative - ක'න්ස''ව'ටිව්
- දැඩි - tough - ටෆ්
- දැඩි - strict - ස්ට්රික්ට්
- සම්ප්‍රදායික - conventional - ක'න්වෙන්ෂ'න්ල්
- තනිකඩ - single - සිංග්ල්
- විවාහක - married - මැරිඩ්
- විවාහ ගිවිසගත් - engaged - ඉන්ගෙඉජ්ඩ්
- දික්කසාද වූ - divorced - ඩිවෝස්ට්
- ගැබිනි - pregnant - ප්‍රෙග්න'න්ට්
- රැකියාවක නියුතු - employed - ඉම්ප්ලොඉඩ්
- ත්‍යාගශීලී - generous - ජෙන්ර'ස්
- ආත්මාර්ථකාමී - selfish - සෙල්ෆිෂ්
- උදවුකරන සුළු - helpful - හෙල්ප්ෆ්ල්
- උපකාර කරන සුළු - supportive - ස'පෝටිව්
- සහයෝගී - cooperative - ක'උඔප'රෙඉටිව්
- නිහතමානී - humble - හම්බ්ල්
- ආඩම්බර - proud - ප්‍රෞඩ්
- උද්දච්ච - arrogant - ඇර'ග'න්ට්
- රණ්ඩුවට බර - aggressive - අ'ග්‍රෙසිව්
- කේන්ති යන - hot-tempered - හොට් ටෙම්ප'ඩ්
- සකසුරුවම් - thrifty - ත්‍රිෆ්ටි
- සකසුරුවම් - frugal - ෆෲග්ල්
- ලෝභ - miserly - මඉස'ලි
- කම්මැලි - lazy - ලෙඉසි
- ලැජ්ජාශීලී - shy - ෂඉ
- මහන්සි - tired - ටඉඅ'ඩ්
- තිබහ - thirsty - ත''ස්ටි
- බඩගිනි - hungry - හංග්‍රි
- නිදිමත - sleepy - ස්ලීපි
- හෙම්බත්වූ - exhausted - ඉග්සෝස්ටිඩ්
- තෘප්තිමත් - satisfied - සැටිස්ෆඉඩ්
- ඉරිසියා - jealous - ජෙල'ස්
- ඉරිසියා - envy - එන්වි
- භය - scared - ස්කෙඅ'ඩ්
- අපහසුතාවයට පත් - embarrassed - ඉම්බැර'ස්ට්
- කම්මැලි - bored - බෝඩ්
- මවිතයටපත් - amazed - අ'මෙඉස්ට්
- තැතිගත් - nervous - න''ව'ස්
- සතුටින් තැතිගත් - excited - ඉක්සඉටිඩ්
- කේන්තිගිය - angry - ඇංග්‍රි
- නිදහස් - free - ෆ්‍රී
- කාර්යබහුල - busy - බිසි
- තලෙළු - tanned - ටැන්ඩ්
- කළු - dark - ඩාක්
- සුදු - fair - ෆෙඅ'
- කළු - black - බ්ලැක්
- සුදු - grey - ග්‍රෙඉ
- තඹ - blonde - බ්ලොන්ඩ්
- තට්ට - bald - බෝල්ඩ්
- පොකුටු - curly - ක''ලි
- ටිකක් රැලි වැටුනු - wavy - වෙඉවි
- කෙලින් - straight - ස්ට්‍රෙඉට්
- උස - tall - ටෝල්
- මිටි - short - ෂෝට්
- සාමාන්‍ය උස - average height - ඇව්රිජ් හඉට්
- මධ්‍යම උස - medium height - මීඩිඅ'ම් හඉට්
- කෙට්ටු - thin - තින්
- කෙසඟ - bony - බ'උනි
- කෙසඟ - skinny - ස්කිනි
- සිහින් - slim - ස්ලිම්
- හීන්දෑරි - slender - ස්ලෙන්ඩ'
- මහත - fat - ෆැට්
- මහත - overweight - අ'උවඅ'වෙඉට්
- තරබාරු - obese - අ'උබීස්
- මහත හා වයසක - stout - ස්ටඋට්
- මිටි හා මහත - stumpy - ස්ට්ම්පි
- ප්‍රයෝජනවත් - useful - යූස්ෆ්ල්
- ක්‍රියාකාරී - effective - ඉෆෙක්ටිව්
- ප්‍රායෝගික - practical - ප්‍රැක්ටික්ල්
- පුදුමාකාර - amazing - අමෙඉසිං
- සතුටින් තැතිගන්වන - exciting - ඉක්සඉටිං
- සතුටුදායක - satisfactory - සැටිෆැක්ට'රි
- ආකර්ශණීය - attractive - අ'ට්‍රැක්ටිව්
- විශාල - large - ලාජ්
- ලොකු - big - බිග්
- කුඩා - small - ස්මෝල්
- පොඩි - little - ලිට්ල්
- ඉතාකුඩා - tiny - ටඉනි
- දැවැන්ත - enormous - ඉනෝම'ස්
- දැවැන්ත - gigantic - ජඉගැන්ටික්
- ඉතා විශාල - immense - ඉමෙන්ස්
- මනස්කාන්ත - fascinating - ෆැසිනෙඉටිං
- සමාජීය - social - ස'උෂ්ල්
- සංස්කෘතික - cultural - කල්ච්ර'ල්
- පෙනන - visible - විසිබ්ල්
Comments
Post a Comment